වරද උබේ !!! මගෙ තියරිය එකපාරක් වරදක් කරපු කෙනා දෙවනි පාරත් වරදක් කරන්වමයි සමාවදෙන්න එපා බන් මගෙ කෙල්ල මාත් එක්ක අවුරුදු 5ක් යාලුවෙලා ඉදල වෙඩ්නි එකට හැමදේම ලැස්තිකරල හොටෙල්ස් බුක් කරල, මුදු මාල හදවල, ෆෝටොග්රෑර් බුක් කරල හැමදේම කරයින් පස්සෙ වෙනින් එෆයාර් එකක් අපේ අම්මගෙ අත්ටම අහුවුනා.. අදටත් මගෙ...