එල කිරිය එදා සහ අද
මම එළ කිරියට එන්නෙ 2008 ජනවාරි මාසයේදි එදා ඉදන් අද වෙනකම්ම මම පුලුවන් හැම වෙලාවකදීම එලකිරියට එනව, එලකිරියෙන් මම ඉගන ගත්ත දේ බොහෝයි.. එදා ඇත්තටම එලකිරිය කියන්නෙ රස සාගරයක් උදව්වක් ඉල්ලුවහම ඒක කරල දෙන්න කට්ටඉය පොරකනව වගේම තමා ඉතා ගුණාත්ම ඉගන ගන්න බොහෝදේ ඇති නූල් එදා එලකිරිය...