1. chamal89

    New Tattoo

    මහලොකු රිදිල්ලක් නම් රිදෙන්නෙ නෑ බන් මගෙ ටැටූ එක ගහ්න්න පැය 2ක් වගේ ගියා හැබැයි පහුවදාට අමාරුයි ටිකක් බෙල්ලෙ ගහන්න එපා බන් පිටේ හරි ආර්ම් එකේ ගරි ගහපන් මේතියෙන්නෙ මගෙ ටැටූ එක ඒකට 8ක් ගියා
  2. chamal89

    කසාද බැදලද...එහෙනම් මේක ඔයාට වටිනවා 18+

    දැන් මේක අත්හදා බලන්නෙ කාත් එක්කද??
  3. chamal89

    බෞද්ධ යාලුවෝ එන්න

    ඕන්න යාලු උබ දෙකොන පටලවාගෙන .... මෙහමයි යාලු බුදු දහම සරලව ගත්තොත් පිට කියන්න පුලුවන් දුක නතිකිරිමේ මග කියල.. අපි කොහොමද දුක නැතිකරගන්නෙ?? ඒකට මුලින්ම දුක කියන දේ තේරුම් ගත යුතුයි ඉතාම සරලව බැලුවොත් ඉපදීම නැති උනාම දුක නැතිවෙනව තමා ඒත් ලමයි හම්බ උනේ නෑ කියල දුක නැතිවෙන්නෙ නෑ මම හිතන්නෙ උබ දන්නෙ...
  4. chamal89

    මචං ලා පොඩි බිස්නස් එකක් කරමුද ?

    යකෝ අපරාද කරන්න එපා යකෝ සාධාරනව පොඩි ගානක් හරි හම්බ කරපන්...මේකෙන් වෙන්නෙ උබලගෙ හත්මුතු පරම්පරාවටම හෙන වදින එක
  5. chamal89

    Relackz එක

    ngegoda koheda ban?? parking thiyanawada???
  6. chamal89

    තවත් කතාවක්...

    වරද උබේ !!! මගෙ තියරිය එකපාරක් වරදක් කරපු කෙනා දෙවනි පාරත් වරදක් කරන්වමයි සමාවදෙන්න එපා බන් මගෙ කෙල්ල මාත් එක්ක අවුරුදු 5ක් යාලුවෙලා ඉදල වෙඩ්නි එකට හැමදේම ලැස්තිකරල හොටෙල්ස් බුක් කරල, මුදු මාල හදවල, ෆෝටොග්‍රෑර් බුක් කරල හැමදේම කරයින් පස්සෙ වෙනින් එෆයාර් එකක් අපේ අම්මගෙ අත්ටම අහුවුනා.. අදටත් මගෙ...
  7. chamal89

    Dehiwela set wenna ona

    දෙහිවල සිටේශන් එක හොදයි ගානත් ශේප් පිටින් ගෙනියනත් පුලුවන් එතකොට කෝකේජ් ගහනව ඊටවඩා ලාබයි එහෙන්ම ලිකර් ගන්න එක වයිට් රම් එක 175ඔ වෙන්නෙ අපි ඊටෙ වයිට් රම් බෝතල් තුනක්, බ්යිට් 4ක් ස්ප්‍රයිට් 8ක් අරගෙන 9350 ගියෙ ලාවට ක්ලඉප්සෝ පාරකුත් යන්ව පාඩුවෙ සෙට් වෙන්න පුලුවන් කලුබෝවිල ඉදල යද්දි දෙහිවල විලියම්...
  8. chamal89

    සුරගුරු තුමා සිය වක්‍රය අරඹයි.පලාපල....

    mama meena hfooo danatamath hodama eken kela wela inne
  9. chamal89

    උදව්වක්

    thanks every one rep added
  10. chamal89

    උදව්වක්

    මචන්ල මේමම දන්න නංගිකෙනෙක්ගෙ ෆෝටෝස් දාල පටන් අරන් තියන පේජ් එකක් උදව්වක් විදිහට ඒක රීපෝට් කරපල්ල ස්තූතී https://www.facebook.com/princezz.emalshi/photos?ref=br_tf
  11. chamal89

    කවි_හොරු

    hfoo oyawage ewn innawa ban oone tharam
  12. chamal89

    වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

    මම යාලු ආණ්ඩුවට කඩේ යන එකෙක් නෙමේ ඒත් පාට කණ්නාඩි වලින් ලෝකය දකින එකෙකුත් නෙමේ.. ප්‍රයිවට් මෙඩිකල් කෝලේජ් එකක් ඇරිය කියල කොහොමද සහෝ සිස්ටම් එකම සල්ලි වෙන්නෙ සිරාවටම මට ඒකෙ තේරෙන්නෙ නෑ යාලු මට පේන විදිහට මේල මිශ්‍ර ආර්තිකයක අපිට දකින්න පුලුවන් එක දෙයක්.. ආන්ඩුවට ප්‍රසස්ත ලෙස යම් සේවාවක් හෝ...
  13. chamal89

    යාලුවනේ මට උදව්වක් ඕනි.

    යාලු.. මෙහෙමයි මම උබට හූන කිව්ව වගේ කියන්නම්... උබ පහුගිය කාලෙදි මොකක් හරි ලොකු හිත්තැවුලකට පත් වෙලා තියනව මම හරිද?? ඒකෙන් පස්සෙ උබ හිතනව හැමදේම වෙන්නෙ උබටමයි කියල... සමහරවිට උබ ඔය කියන දේවල් උබට කලිනුත් වෙලා ඇති ඒත් යාලු ඒකාලෙ උබ ඒව එච්චර නෝට් කලේ නෑ ඒත් දැනුබ ඒ හැමදේම හොදටම නෝට් කරන්ව මොකද...
  14. chamal89

    House Of Fashion South Asia's Largest Single Owner Shopping Mall

    ඔය ඉන්නෙ නියම සිංහල මනුස්සයෙක් දැන් මෙතෙන බොරුවට නියමයි ආඩම්බරයි කියකිය ඉදල රෙද්දක් ගන්න ඕන උනහම නෝලිමිට්, කූල් ප්ලැනට්, ෆැශන්බග් වගේ හම්බයින්ගෙ ගුබ්බෑයම් අස්සෙ රිංගන්නෙ නෑතුව මේකට පල එතකොට තමා මේ වගේ මනුස්සයො තව තව දිරිමත් වෙන්නෙ... ඔබට කිරියෙන් පැනියෙන් ඉතිරෙත්වා...වැඩිවැඩියෙන් ලැබෙත්වා
  15. chamal89

    වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

    මට නම් පේන විදිහට මේක එහෙම් පිටින් ම කුහක කම හා හා දැන් රෙප් කපපන් ප්‍රශ්නයක් නෑ ඇත්ත තිත්තයිනෙ උසස් පෙල සමත් වෙන ඕනෑම කෙනෙක් උසස් අද්යාපනයට සුදුසුකම් ලබනව.. වැඩේ කියන්නෙ එතනදි ලංකාවෙ ආණ්ඩුවට වත්කමක් නෑ ඒ සමත් වෙන හැමදෙනාටම උසස් අද්යාපන වරම් ලබාදෙන්න.. ආණ්ඩුව කරන්නෙ මොකක්ද තමන් සතුව තියන්ව...
  16. chamal89

    Anarkali - Hot Hot Hot (Latest)

    හා හා ඕව ගැන ආශා ඇතිකරගන්නව එහෙම නෙම් ඕං මතක ඇතිනෙ රජ්ජුරුවන්ට අයිති වරක ගෙඩියක් කාලා අපේ ඉතිහාසෙ එකෙක් තව පොඩ්ඩෙන් බෙල්ල දෙනව... මේක රජ පවුලට අයත් පැණිවරක ගෙඩියක් බොලව් තොපිල රාජ උදහසට එහෙම අහුවෙනව නෙම්වේ ඕං
  17. chamal89

    Chivas regal whiskey

    වැඩී බන් ගාන නෝමල් බ්ලෑක් මාර්කට් මාර්කට් එක 5200 වගේ වෙන්නෙ
  18. chamal89

    එය එසේ විය

    sthuuti bro
  19. chamal89

    එය එසේ විය

    එච්චර මීටර් වෙන එකක් නෑ.. කතාව එහෙම්පිටින්ම වෙනස් නෙ

    No contents