1. chamal89

    වාහනවල ඉදිරි වීදුරුවල ස්ටිකර් තහනම්

    මාර සීන් එක වී.යි.පී එක ඕකේද දන්නෙ නෑ
  2. chamal89

    එය එසේ විය

    මාර සීන් එක මගෙ යාලුවෙකුට ඔය වගේ සීන් එකක් කෙල්ල මැරුනෙවත් කොල්ල මහන උනේවත් නෑ කෙල්ලට ලමයෙක් හදන්න බැරි කේස් එකක් නිස ඒක හිතේ තියන් තම මේක ලිව්වෙ පස්සෙ ඇත්තම නම දාල තියෙන්නෙ මටත් දැන් තම කිල්ක් උනේ thanxx godak sthuthi yalu wardi pennala dunnata
  3. chamal89

    අද කාලේ ෆොටෝග්‍රැෆි (Photography)

    othanadi ubath ekka ekagai yalu
  4. chamal89

    අද කාලේ ෆොටෝග්‍රැෆි (Photography)

    මෙහෙමයි මචන් කෙනෙක් ආසාවට පික් එකක් අරන් නේම් ටැග් එකක් දාල කොහෙ හරි අප් කරා කියල වෘතීමය පැත්ත හානි වෙනව කියන එක මම පිලිගන්නෙ නෑ බන්.. වෘතීය ජායාරූපකරනය කියන්නෙ වෙනමම එකක් , නිකන් ෆොටෝ එකක් අරගන්නව කියන්නෙ තවත් එකක් යාලු... වෘත්තීමට ජායාරූපශිල්පීන් ගෙ අඩුපාඩු නිසා වෘතීය ජායාරූපකරනය සෝදාපු...
  5. chamal89

    machan la udawak ony agent

    kana thanata garahanna epa ban hariyanne na ethakota
  6. chamal89

    අද කාලේ ෆොටෝග්‍රැෆි (Photography)

    මටත් ඔය පිස්සුව උපරිමයෙටම තියන්ව බන් අනේ මන්ද මම කරන්නෙනම් ෆන් එකට... ෆොටර්ග්‍රෆර් කියල මේ ලොකු සීන් එකට නෙමේ බන් ෆෝටෝ එකක් අප් කරල ඒකට ලයික් එකක්, කමෙන්ට් එකක් වැටුනහම එන සතුට පට්ටයි බන් අනික දන්නෙ නැති හුගදෙනෙක් අදුරගන්න පුලුවන් මට පේජ් එකක් නෑ අප් කරන්නෙ මගෙ ප්‍රොෆයිල් එකේම තමා... තවත් පට්ටම...
  7. chamal89

    අනේ මචන්ලා මේක සමාජ රෝගයක්ද?

    අනේ යාලු... උබට සෙට් වෙලා උබ දවස් තුනෙන් ඇද්දනම් ඉතින් උබට ඒකි ගැන හිතාගන්න බැරි උනාද බන් කොන්ඩම් කියල ජාතියක් තියෙන්නෙ ඔය වගේ දේවල් වලට තමා... සමගරවිට දිලීර කේස් එකක් වෙන්නත් පුලුවන් කෝකත් හොදයි යාලු.. මහරෝහලේ 33 කාමරේට ගිහින් ටෙස්ට් එකක් කොරගත්තොත්
  8. chamal89

    එළකිරි බඹරු

    ඔව් ඔව දැන් වගකීමුත් වැඩිනේ සහෝ.. නොබන එකමයි හොද... එහෙම තමා හොද බිරින්දෑවරු පස්පවෙන් ගලවා ගන්නවා කියන්නෙ
  9. chamal89

    එළකිරි බඹරු

    ඔව් ඔව දැන් වගකීමුත් වැඩිනේ සහෝ.. නොබන එකමයි හොද...
  10. chamal89

    එළකිරි බඹරු

    බොනවෝ බොනවෝ හැම සෙනසුරාදාවකම අපි යාලුවො තුන්දෙනා දෙනා රොක්ලන්ග් වයිට් රම් බෝතල දෙකක් හිස්කරන්නෙමු ... මට ආස මෙහෙම බොන්න ට්‍රයි එකක් දෙන්න ඕනෙ 13bkEASIp5s 60r4vVHvwDA
  11. chamal89

    බීල තියනවද ? 18+

    සමහරුන්ට කවලම් උනාම ඔහොම වෙනවෝ....මටත් ඔහොම වෙලාතියන්වෝ අදටත් ඒව මතක නැතෝ
  12. chamal89

    ස්ත්‍රී දූෂණ වලින් බේරෙන්න (කාන්තාවන් සඳ&#3524

    මේකට මාත් පොඩි දෙයක් එකතු කරන්නම් කමක් නෑ නේද?? කාන්තාවකට පුලුවන් නම් නිතරම මොකක් හරි ආ‍යුධයක් ලග තබා ගන්න ඒක අමතර වසියක් වේවි... නෑ මෑ කැති මන්න තුවක්කු නෙමේ ඔය කාන්තාවගේ ගමන් මල්ල තුලම තියන සමහරක් දේවල් ලේසියෙන්ම ආයුධයක් විදිහට පාවිච්චි කරන්න පුලුවන් උදාහරනයක් විදිහට හිතන්න කාන්තාවකගෙ බෑග්...
  13. chamal89

    Rooms

    https://www.facebook.com/pages/Suvinlan-Resort-Inn/210238295823480 methena niyamayi
  14. chamal89

    sira LOVE...........................

    උබ සිරා ආදරය කරන කෙල්ලත් එක්ක උබ සෙක්ස් කරා කියපන්,,,, පොඩ්ඩක් හිතපන් නොහිතපු වෙලාවක උබට මොකක් හරි කරදරයක් උනා කොටින්ම උබ මැරුනා එතකොට අර කෙල්ල කොහොමද බන් ඔලුව කෙලින් තියාගෙන තව එකෙක් එක්ක යන්නෙ??? ගියත් ඒකීට මොන මොන කතන්දර අහනන් වෙයිද මචන්
  15. chamal89

    එළකිරියේ cricket match 1ක්

    උබ ඩීජේ කෙනෙක්ද??
  16. chamal89

    කුරුලු විමනේ කදුලු කතාව

    පොතක්??? නෑ බන් ඔය පොඩ්ඩ පොඩ්ඩ ලිවුවට එච්චර දෙයක් කරන්න බැරිවෙයි බන්
  17. chamal89

    එළකිරියේ cricket match 1ක්

    dj ekanam mona hari karala denna puluwan date cnfrm karanna

    No contents