1. Fade

    iPhone 15 - රත්වෙන කේස් එකක් ඇවිල්ල කියන්නෙ

    phone රත් වෙනවනේ කොහොමත්
  2. Fade

    Long Weekend එකේ බලන්න හොද tv series ටිකක් කොටාගෙන යන්න

    අවුල් ගියේ season 8 ඉවර වුනාම බන්. අලුත් එක බැලුවට අවුලක් ගියේ නෑ හැබැයි.
  3. Fade

    Long Weekend එකේ බලන්න හොද tv series ටිකක් කොටාගෙන යන්න

    නිදාගනින්කෝ හුම්තෝ වද නොදී
  4. Fade

    Long Weekend එකේ බලන්න හොද tv series ටිකක් කොටාගෙන යන්න

    හොද story type tv series ටිකක් ඕනේ බලන්න. Sci Fi නම් තවත් හොදයි. ගූ ගොඩවල් නම් රෙකමන්ඩ් කරන්න එපා. ඕන language එකක series එකක් රෙකමන්ඩ් කරන් යන්න
  5. Fade

    සිසුන්ගේ හූ හඬ මැද සජිත්ගේ පොලු යයි

    දාන්න තියෙන්නේ පකයගේ ඇට දෙක ගලවගෙන යන්නම
  6. Fade

    🔴🔴🔴 කතන්දර අපිට අදාල නෑ..අපි ජැක්සන්ව හොඳ කරලා පෙන්නනවා...

    මොලේ මැරිලා නැතුව ඇති. කෝමා එකක් වගේ ඉන්න ඇත්තේ
  7. Fade

    🔴🔴🔴 කතන්දර අපිට අදාල නෑ..අපි ජැක්සන්ව හොඳ කරලා පෙන්නනවා...

    විශ්වයට සිතුවිලි මුදා හැරලා. දැන් ඉතින් නැගිටින එක සත්තයි.
  8. Fade

    Car Ekak ganna help

    හොදට කස්ටමයිස් කරපු toyota starlet තියෙනවා ඔය ගානට. මරු බාන්ඩේ හැබැයි. වෙන හද්ද පරම වාහන ලඩිනම් ගන්න එපා. අරන් හදන්නම තව ගානක් යනවා
  9. Fade

    PayPal ලංකාවට

    Paypal කියන්නේ දඩ scam එකක් තමයි
  10. Fade

    මේ උට්ට හරියන්නෙ නෑ බන්. 😞😞😞

    ලන්කාවේ මොන මගුලකවත් හරියට සිග්නල් නෑ. ගන්නවනම් router එකක් ගනින්. mobile data නම් හැම එකම චොර. hutch 100gb පැකේජ් එක එහෙම පට්ට slow දැන්.
  11. Fade

    උපාධිය

    ICBT
  12. Fade

    වලතරයට පුතෙක් හිටියනම්

    මොකක් කරනවා වගේද් පේන්නේ උබට
  13. Fade

    වලතරයට පුතෙක් හිටියනම්

    ඌත් මේ වගේ ඉදීවි ------ Post added on 1695637606
  14. Fade

    Apple price.

    Apple store එකෙන්ම ගෙන්නපන්. දැන් ගෙන්නන පුලුවන්

    No contents