1. Fade

    එලකිරි එකේ මම දාන දේවල් එයා බලන් ඉදලා

    එහෙම සීන්නුත් වෙනවද. ඉස්කෝලේ යන පොඩි එවුන් වගේනේ.
  2. Fade

    Galle Honeymoon Hotels

    Honeymoon hotel කියලා වෙනම නෑ. hotel නම් තියෙනවා ඕන තරම්. booking. com සයිට් එකේ හොටෙල් එක හොයලා direct හොටෙල් එකට කතා කරලා book කරගන්න
  3. Fade

    මේවනම් කැරිම වැඩ

    ඔතන රෑට එහෙම හුම්කන සද්දම ඇහෙනවා ඇති. මරු පොට් එක හැබැයි.
  4. Fade

    මේවනම් කැරිම වැඩ

    කොහෙද මේ පොට් එක ------ Post added on 1695560609
  5. Fade

    ජර්මන් බල්ලො පහක් අන්දොස්... රුසියාව ජර්මනියට රිදෙන්නම දෙයි....

    පුටින් පම්කයා මේක ඉවර කරන්නෙත් නැ හුම්ත. එක්කෝ world war එකකටවත් යන්න ඕනේ. ඔහොම ගහද්දි කිසි ආතල් එකක් නෑ
  6. Fade

    Sex Education Season 4 (Complete) [TV Series]

    Season 4 ගූ ගොඩක් කරලනේ. අපරාදේ තුනෙන් ඉවර කරන්න තිබ්බේ
  7. Fade

    සම්මා ටයිටේනියම්

    15 Pro Max ------ Post added on 1695461061
  8. Fade

    පුෂ්පා රම්‍යාණි මැඩම් ලක් නාමය බබලවයි

    Political game ඕවා ඒකි තමයි මේ. Double Acting ------ Post added on 1695459692
  9. Fade

    Asia Cup Final Result. ඇත්තටම ලන්කාව දිනුවද මැච් එක

    සෑම ලකුණු 5කට 1 එන්ජින් එකයි ------ Post added on 1695456460
  10. Fade

    ඇයි අම්මේ ඔහොම

    Youtube එක ඇතුලේ cooking mafia එකක් තිබිලා තියෙන්නේ. පව් අම්මා
  11. Fade

    ඇයි අම්මේ ඔහොම

    කුහක ගෑණි
  12. Fade

    ඇයි අම්මේ ඔහොම

  13. Fade

    රියල් නලුවා. මූ නම් නඩුවෙන් දිනයි.

    බොරු විදිනවා පම්කයගේ කටින්
  14. Fade

    ෆුඞ් city ස්ටාෆ් එක කෙල්ලෙක්ට ගහනව ඇදුම් ගලවනවා

    හොරකම් කරලා වෙන්න ඇති. නිකන් ගහන්නනම් පුම්කේ අමාරුවක් නෑ කාටවත්
  15. Fade

    Aliexpress Saver Shipping දැන් ක‌ොහ‌ොමද එන්න‌ෙ?

    Commonline Express එකේ එන්නේ. මටනම් සති දෙකෙන් වගේ ආවා. හැබැයි උන්ගේ පස්සෙන් ඉන්න ඕන ලන්කාවට පැකේජ් එක ආවට පස්සේ. නැත්තන් ඕකුන් ඕක ගේන්නේ උන්ට ඕන වෙලාවට.
  16. Fade

    Phones වලට Wireless charger use කරන්න ඵපා..🚫

    අපරාදෙනේ 0-100 චාර්ජ් කරන්න චාන්ස් එකක් දීලා තියෙන්නේ. 20-80 විතරක් තිබ්බනම් ඇතිනේ එහෙනම්.
  17. Fade

    SLIIT අමාරුයිද?

    මෙහෙමයි. assignment නම් chat gpt වගේ එකකින් ගොඩ දාන්න පුලුවන්. නැත්තන් සල්ලි තියෙනවනම් පිට කරන කෙනෙක්ට දීපන්. කරන degree එකේ modules ටික බලන්න ඉස්සෙල්ලා. ඒවා බලලා කරගන්න අමාරු වෙයි කියලා හිතෙනවනම් මුලින්ම අතඇරලා දාන්න. Degree එක කරන්නේ migrate වෙන්නනම් ලොකුවට ඔය degree කරලා මහන්සි වෙන්න ඕනෙ නෑ...
  18. Fade

    නිපා මෙහෙටත් ඒවිද

    මන්නම් හිතන්නේ නෑ. ඉන්දියාවට හැදුනා කියන්නේ බේරන්න අමාරුයි මොක වුනත්. අනිත් එක spread වෙලා තියෙන්නෙත් south east asia countries වලට. බෙහෙතෙක්වත් නෑ තාම හොයාගෙන මේකට

    No contents