ඔව් මේ score එකනම් හෙනම unfair. අනේ මන්දා ඉස්සරහර මොකක් වෙයිද කියලනම්. කැනඩා විතරයි PR එක ටිකක් ලේසියට දාගන්න පුලුවන් තැනකට තිබ්බේ. දැන් ඒකටත් බඩු හම්බෙයි. Housing crisis එක නිසානම් students ල ගන්න එක අඩු වෙයි කොහොමත් දැනටමත්මන් හිතන්නේ අඩු කරලද මන් දන්නේ නෑ තියෙන්නේ. දැන් කොහොම්ත් part time...