1. Profa

    ෆිට් එක ... ?

    හොඳ කරන්න පුලුවන්ද බන්... හොඳ කරන්නේ කොහොමද කියල දන්නවද?
  2. Profa

    ෆිට් එක ... ?

    ඇයි බන් "හොඳම යාළුවගේ කෙල්ලට" කියන එක highlight කරලා ???? :growl::growl::growl: ඇත්තටම හොඳම යාලුවන්ගෙන් එක්කෙනෙක් ඌ... විස්තර ඕන නිසයි යකුනේ එහෙම කිව්වේ... උඹලටත් ඉතින්.. :no::no::no:
  3. Profa

    ෆිට් එක ... ?

    යාලුවනේ... මට ලොකු උදව්වක් ඕනේ දෙයක් ගැන දැනගන්න... මගේ හොඳම යාළුවගේ කෙල්ලට fit එක තියෙනවා... ඒකට english වලින් කියන්නේ මොකක්ද...??? ඒක හොඳ කරන්න පුලුවන්ද??? ඒක හොඳ කරන්න දන්නා තැනක් තියෙනවද???
  4. Profa

    ෆ්‍රිජ් වර්ග...

    කොහොමත් බන් ලොකු ගානක් වියදම් කරලා ගත්තත්, මාසේ බිල අඩුනම් එච්චරයිනෙ. හැබැයි ඉතින් ඒ tech එක නැති එකකයි tech එක තියෙන fridge එකක ගානේ වෙනසයි අවුරුදු තුනකින් විතර ඉවර වෙනවා... ඊට පස්සේ තමයි ඉතින් කරන්ට් එකෙන් save ගාන පොකට් එකට ඉතුරු වෙන්නේ...
  5. Profa

    ෆ්‍රිජ් වර්ග...

    ඔව් බන් පට්ට ප්‍රයිස් difference එකක් තියෙන්නේ
  6. Profa

    ෆ්‍රිජ් වර්ග...

    දම්රෝ කොහොමද මචන් quality එක... මොකද , සැම්සුන් එල් ජී වගේ දම්රෝ ලගේ reputation එකක් නෑ නේද මම දන්නා තරමින්... එත් කරන්ට් එක අඩුයි කියල නම් දන්නවා...
  7. Profa

    ෆ්‍රිජ් වර්ග...

    අම්මෝ මචන් මේකක් ගන්න තාම වත්කමක් නැතෝ... :shocked::shocked: හැබැයි මොනා උනත් මෙන්න බඩු... මම මේ 75 කට 80 කට වගේ ගන්න හිතන් ඉන්නේ...
  8. Profa

    ෆ්‍රිජ් වර්ග...

    ගොඩක් ස්තුතියි මචන් විස්තර වලට... ඒ කියන්නේ මචන්, LG වලට වඩා samsung වලට චන්දය වැඩියි... එත් මචන් තියෙන ෆ්‍රිජ් එක දීල ඒකට ගාන අඩු කරලා ගන්න පුළුවන් LG විතරයිද.???
  9. Profa

    ෆ්‍රිජ් වර්ග...

    තැන්ක්ස් බ්‍රෝ
  10. Profa

    ෆ්‍රිජ් වර්ග...

    තැන්ක්ස් මචන්... එතකොට සාමාන්‍යයෙන් මාසෙම on එකේ තිබ්බම කරන්ට් එක කොච්චර විතර යනවද...
  11. Profa

    ෆ්‍රිජ් වර්ග...

    මේ දවස් වල මාර්කට් එකේ ගන්න තියෙන හොඳ ෆ්‍රිජ් වර්ග මොනාද බන්... LG හොඳයිද... samsung හොඳයිද... 75 කට විතර තමයි බලන්නේ... මොකක්ද මචන් මේ inverter technology එක...? කරන්ට් එකත් අඩුවෙන් යන තියෙන ෆ්‍රිජ් එක දීල ගාන අඩු කරගෙන ගන්න හොඳ තැනක් කියන්නකෝ...
  12. Profa

    මේ නිළිය ?

    ඉනික්බිති සියල්ලෝ හස්ත කර්මාන්තයේ යෙදුනෝය
  13. Profa

    Massage ekak daganna

    අනේ යකෝ... :baffled::baffled::baffled:
  14. Profa

    කවුද බොලේ ඇලිස්

    අයි බන් ? :love::love:
  15. Profa

    කවුද බොලේ ඇලිස්

    Nane bans... Hoyala diyanko... ;);) :love:
  16. Profa

    කවුද බොලේ ඇලිස්

    කවුද බොලේ ඇලිස් කවුද මචෝ මේ ආටක මාරයි එකේ ඉන්න කෑල්ල.. පටන් ගන්න එකේම ඉන්නේ... මොකක්ද නම... i0w2KJpKZwk
  17. Profa

    දිව්රුමක්...

    ඔව් බන් අපි ජීවත් වෙන්නේ මිත්‍යා ලෝකෙක. කේන්ති ගිය කෙනෙක් ඉන්නේ පැහැදිලි සිහියෙන් නෙමෙයි. ඉතින් එතැනදී, කියන වචන ක්‍රෝධය සහිත මානසිකත්වයකින් පිටවෙන්නේ. එතැනදී, මගේ තාත්ත පල්ල මම ආයිත් උඹත් එක්ක සම්බන්ධයක් නෑ කියල කිව්වා කියන්න. ඊට පස්සේ සම්බන්ධෙ තිබුනොත් තාත්තට මොන හරි වෙනවද... :confused::confused:
  18. Profa

    දිව්රුමක්...

    මේකයි බන්. කේන්ති ගිය වෙලාවක තාත්ත නමින් දිව්රලා...
  19. Profa

    දිව්රුමක්...

    ඔව් එක ඇත්ත... :D

    No contents