උබ කියන කතාව ඇත්ත. මගේ ලේ නෙමේ තමයි, එත් මම කැමති නෑ ඒ පොඩි එකාව අවජාතක කරන්න, ජාතක කරපු එකා තවමත් class කර කර හොදට ඉන්නවා, මම මෙතන එරිල. මට හොදටම විශ්වාසයි ඒ කෙල්ල අයෙත් එන්නේ නෑ මාව හොයාගෙන. අනික මගේ නමට ඇති දෙපලකුත් නෑ බං. බලමු මං ලෝයර් කෙනෙක් එක්ක කතා කරගන්නම්. ගොඩක් පින් මචන් දුන්න උපදෙස්...