1. avjayarathne

    Say Good bye to another world cup

    Aiyooo Sri Lanka, but we won associate world cup, CONGRATZ
  2. avjayarathne

    Elakiri dark mode gone crazy

    Elakiri dark mode එකේදී red & purple color fonts පේන්නේ නැහැනේ. select කරාම තමයි හරියට පේන්නේ. ඒ වෙනුවට dark mode එකේදී font එක white color එකට convert වෙන්න හදන්න බැරිද what's your suggestions??
  3. avjayarathne

    England forever - SLvENG

  4. avjayarathne

    [NEW] Office 365 license & Antivirus giving away for free

    Birthday(Oct.30) Giveaway කලිනුත් කීපදෙනෙක්ට දුන්නා. ආයෙත් Antivirus එකකුත් එක්ක Office 365 දෙනවා:) Giveaway එකටම Squid Game එකත් තියෙනවා, මේ තුනම එපා නම් කැමති එකක් ගන්නත් පුලුවන්. ඕන අය මේ Google Form එක submit කරන්න. කලින් සැරේ PM වගේ දැම්මොත් අමාරුයි https://forms.gle/DVUCVoAEeWRRDnDN8
  5. avjayarathne

    squid game for free with English Subtitles

    Squid Game episodes නවයම(Full HD) English Subtitles වලින් තියෙනවා. මං Google Drive එකට upload කරලා තියෙන්නේ. බලපු නැති අයත් එක්ක share කරගත්තට කමක් නැද්ද, හැමෝටම netflix නෑනේ
  6. avjayarathne

    Squid Game - Episode 6

    squid game එකේ episode 6 බලද්දි කදුලු ආවේ කාටද? මහ රෑ horror movies බලලා බය නැති මට ඊයේ පට්ට emotional වුණා.
  7. avjayarathne

    windows 11 emoji

    Windows 11 insider dev channel එකේ latest update එක තියෙන අයට අලුත් emojis ගන්න පුලුවන්. ඒත් උන් advertise කරේ 3D emojis. දුන්නේ 2D. කැත වැඩ:no::no:
  8. avjayarathne

    Free Office 365 license for 6 people

    Microsoft developer program එකෙන් E5 365 subscription එක ලැබුණා. Test usersලා ඕන වෙනවා add-on check කරන්න. ඉතුරු license ටික කාටහරි දෙන්න කියලා බැලුවේ. ඇත්තටම ඕන කෙනෙක් ඉන්නවානම් කියන්න. Full Office 365 apps access + Microsoft teams + one drive business test users ලා අඩු කරලා හරි දෙන්නම්...

    No contents