squid game එකේ episode 6 බලද්දි කදුලු ආවේ කාටද?
මහ රෑ horror movies බලලා බය නැති මට ඊයේ පට්ට emotional වුණා.
මහ රෑ horror movies බලලා බය නැති මට ඊයේ පට්ට emotional වුණා.
Last edited:
අර කෙල්ලො දෙන්නගේ scene එකඇයි හයේදි මොකෝ වෙන්නෙ. අලීට කොකා පෙන්නන එකද?
ප්‍රසිද්ධියේ බලන්න පුලුවන් ඒත්, එක එපිසෝඩ් එකක තියනවා ලැට් කේස් එකක් 18+.ඕකෙ වැල සීන් එහෙම නෑ නේද? ප්රසිද්ධියෙ බැලුවහැකිද
washroom ekaka seen ekak thiyanwa. episode eka nan mataka na.ඕකෙ වැල සීන් එහෙම නෑ නේද? ප්රසිද්ධියෙ බැලුවහැකිද
BAthroom Seen ekak tynawa..ඕකෙ වැල සීන් එහෙම නෑ නේද? ප්රසිද්ධියෙ බැලුවහැකිද
ප්‍රසිද්ධියේ බලන්න පුලුවන් ඒත්, එක එපිසෝඩ් එකක තියනවා ලැට් කේස් එකක් 18+.
washroom ekaka seen ekak thiyanwa. episode eka nan mataka na.
BAthroom Seen ekak tynawa..

දුබුරු හමේ පාට තියෙන එවුන්ගෙ බොක්ක හොදයි කියන එක තමයි අලීගෙ සීන් එකෙන් තේරෙන්නේ.....ඇයි හයේදි මොකෝ වෙන්නෙ. අලීට කොකා පෙන්නන එකද?
අලි ට තමයි චාටර් ම වැඩේ සෙට් කරේ කොරියා....
හොඳ වැඩේ පුප දෙන්න ගියාට කතාවේ උනත්
පකිස්තාන් කාරයන්ට මල පැනල ද කොහද ඔය වැඩේ ට


මට හිතෙන්නෙ අලි පාකිස්ථාන් කියලා දාන්න ඇති ඉන්දියා කියන එක නොකියා .අලි ට තමයි චාටර් ම වැඩේ සෙට් කරේ කොරියා....
හොඳ වැඩේ පුප දෙන්න ගියාට කතාවේ උනත්
පකිස්තාන් කාරයන්ට මල පැනල ද කොහද ඔය වැඩේ ට
South Korea Indians la Labor ජොබ් කරන්න එන්නේ නැහැ. එන්නේ ලංකාව පකිස්තානය නේපාලය භූතානය වියට්නාමය පිලිපීනය උස්බෙකිස්තන් මොන්ගෝලියා කියන රටවල් වලින් විතරයි..මට හිතෙන්නෙ අලි පාකිස්ථාන් කියලා දාන්න ඇති ඉන්දියා කියන එක නොකියා .
මොකද ඉන්දියාවෙ පට්ට ක්‍රවුඩ් එකක් ඉන්නවා නෙට්ෆ්ලික්ස් බලන.
මොකද ඔය වගෙ කතා වල් වල ගොඩක් ම සවුත් ඒෂියන් නියොජනය වෙද්දි ඉන්දියන් කාරයෙක් තමා ඉන්නෙ.
අනික ඔය පිට රටවල් වල ගොඩක් ඉන්න මිග්‍රන්ට් වර්කස් ලත් ඉන්දියන් උන්.
ඉතිං මුළු සවුත් ඒෂියන් සංහතියටම තමා උන් ඒ පහරක් ගහලා තියෙන්නෙ.
අපෙ රීජන් එකෙ උන්ගෙ බොක්ක හොඳයි.
ඒ රටවල් වලදි ඒ රටෙ ජාතිකයන්ට පු* දීගෙන ඉන්නෙ
බලපන් ඒ කතාවෙම අලි කියන එකා කොච්චර සර් ගානවද කියලා ?
හරිම යටහත් පහත්.
මැදපෙරදිගත් ඔහොම තමා තත්වෙ.
එත් ඇත්ත මොකක්ද ?
උන්ට වැඩක් නැහැ අපෙන්.
උන්ට වැදගත් උන්ගෙ වැඩෙ විතරයි.
ඒක තමා එතනින් පෙන්නුවෙ.
කොච්චර දුන්නත් තමන්ටම අරිනවා.
මිග්‍රන්ට් වර්කර්ස් ලාට වෙන යතාර්ථය.
හඳට ගල් ගහපු කතාව මතක් උනා බන්Mehema kathawak man ahala thiyeñawa.
Indian/or Pakistan karayek tea bibi hitiyalu. Uu tea cup eka thiyan hitapu athe wrist watch ekak badan hitiyalu show ekata. Kauruhari mugen welawa ahuwalu. Mu wadiya hithanne nathiwa usually welawa balana widiyata atha karakawala welawa baluwalu. Etakota tea eka agata halunalu.
Lesiyen modaya karanna puluwan kiyala kiyanawa ney .. Ekai.. Squid game ekedith ehemai une..![]()
