ඇත්තටම මේ ගැන වද වෙනවා නම් මෙතන උත්තරේ තියෙනවා, කම්මැලි නැතුව කියෙව්වොත් තේරුම් ගන්න පුළුවන් වේවි,
1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි වූ පූර්වාරාන්‍යයෙහි වැඩ වසන්නාහ.එකල වාසෙට්ඨ, භාරද්වාජ නම් සාමනේර දෙනම භික්ෂුභාවය බලාපොරොත්තු වෙමින් භික්ෂූන් සමීපයෙහි...