ඇත්තටම ඔව් බන්, පොඩි මිනිස්සු වෙච්ච අපේ අතින් වෙන පොඩි වැරද්දක් ඇති අපිට ජීවිතේම එපා කරවන්න. ලොකු ලොක්කෝ රටේ තියෙන ඔක්කොම සක්කිලි වැඩ කරලා කිසිම විලි ලැජ්ජාවක් නැතුව පාරේ බැහැල යනවා. අපිට කරන්න පුළුවන් එකම දේ මේවගේ දේවල් වලට පැටලෙන්නේ නැතුව පුළුවන් තරම් ශේප් වෙන එක.