1. වතුර බීපං liter 3ක් විතර දවසට.
2. දොස්තර කෙනෙක් හම්බ වෙයන්. (Urologist කෙනෙක්)
3. එයා උඹට X Ray KUB එකක් හා Ultra Sound Scan (Abdomen) එකක් හරි කරල
-ගල් ගණන
-ගල් තියෙන තැන
-ගල් වල් size එක
හොයාගන්න ඕන.
4. ගල පොඩි නං චූ කරද්දි යන්න බේත් දෙයි.
5. ලොකු නං හරි ගල් ගොඩක් නං කඩන්න වෙයි.
ඉන්නේ...