1. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බයයි බන් නැගල උදේ හවස යන එකනේ :baffled: ගෙදරින් කේස් දාද්දි ගත්තේ :sorry:
  2. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Thanks machan :D එළ එළ තැන්ක්යූ :D ඒක තමයි covers දාගත්ත නං හොදයි ව‍ගේ :rolleyes: මම ෆයිනල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් බන් දැනට ජපුර :nerd: VP VS VOG ඕව තාම හිතල ‍නෑ :P
  3. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හරි හරි මම ජොබ් එකට බෙල්ල තියල හරි 1st service එකට යන්න තීරණය කොරා :baffled: 1. bike එකේ මුල් දින 30 මේ 17 වැනිදයින් ඉවරයි. ඊට කලින් කරන්න කියල පොතේ තියනව. නමුත් සර්විස් සෙන්ටර් එකේ පොර කීව පරක්කු වෙලා (මේ සෙනසුරාදා 19) කලාද අවුලක් නෑ කියල. එහෙම පුලුවන්ද? 2. එතකොට උන් පොත‍ේ දාන්නේ කරපු දවසද...
  4. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එහෙනං හොස්පිටල් එක ගාව සර්විස් සෙන්ටර් එකක් දානකං හරි රි‍ටයර් වෙනකං හරි ඉන්ඩ වෙනවා :angry:
  5. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මං අර ප්ලාස්ටික් බ්‍රැකට් දෙකක් දාලා හිල් විදින්නැතුව ගෙදරදිම හයි කරගත්තා :cool:
  6. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    තැන්කියූ ලොකු අයියේ :P තැනක් නම් හොයා ගත්ත. (MCS Motors, Battaramulla හොට්ලයින් එකෙන් හොයල දුන්නේ)අවුල තියෙන්නේ සර්විස් එක ඉවර වෙනකං මට එතන ඉන්න බැරි එකයි :sorry: උන් ඔයිල් මාරු කරාද නැද්ද කියල එතන ඉන්නැතුව හොයන්න බැරිද :baffled:
  7. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන් Branch Offices වල විතරද service කරන්නේ? Spare Parts & Accessories Sales Outlets වල service කරන්නේ නැද්ද? :baffled:
  8. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මම ඉන්න ගෙදර (බෝඩිමේ) ඩ්‍රිල් එකක් නෑනේ :P
  9. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    අම්මේ මං බයවෙලා හිටියේ බං ‍තැන්ක්යූ :baffled:
  10. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බොහොම ස්තූතියි මචන්ලා :D සතියේ දවසක යන්න හිතන් ඉන්න‍ේ. service එක පටන් ගත්තම ඉවර වෙන්න කොච්චර වෙලා යයිද? :rolleyes: තව පොඩි අප්ස‍‍ට් එකක් තියනව. මගේ fuel indicator එකේ අන්තිම කටු 3ට ආවට පස්සේ දුවනකො‍ට, 2ට අඩු වෙනව ආයේ 3ට එනවා (40km වගේ යනකං) ආයේ 1ට අඩු වෙනව ආයේ 2ට එනවා (40km වගේ යනකං). so and...
  11. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මචන්ලා මගේ පල්සර් එ‍කේ :cool: 1st service එක මේ සතියේ කරගන්න තියෙන්නේ. මට පොඩි ගැටලු වගයක් තියෙනව උත්තර දීපන්කෝ දන්නව නම් :sorry: 1. යන‍කොට මොනවද අරන් යන්න ඕන? (බයික් එක, සර්විස් පොත හැර) :P 2. තෙල් අරව මෙව්වට මම සල්ලි ගෙවන්න ඕනද? ඒවට සේරම කීයක් යයිද? :dull: 3. බත්තරමුල්ලට කිට්ටුව සර්විස්...
  12. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    එළ එළ තෑන්ක්ස් මචන් :D
  13. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    බයික් එකක් ගත්තෙ අපරාදේ. ලොකු කුඩයක් ගත්ත නං ඉවරයි :angry:
  14. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    මට හොද පුල්පෙස් හෙල්මට් වර්ගයක් කියපං කෝ ගන්න තැනකුත් එක්ක :cool:
  15. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇයි ඒ වෙනස් වෙලා :shocked: බේබි ක්‍රීම් :shocked: haiyyen yanna ba thama gatta witharai top speed 45 :(:growl: අයියෙ හොද හෙල්මට් ජාතියක් කියන්ඩකෝ :nerd: ‍පුල්පේස් එක දාගෙන පදින එක අමාරුයි කියන්නේ ඇත්තද? බර වැඩීලු බෙල්ල හරවන්න බැරිලු හුස්ම ගන්ඩ බෑලු :shocked::no::eek:
  16. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    Thanks bro :D aniwa parissamin yannam :love: තෑන්ක්ස් මචන් ;) මගේ එකේ ලෑලි සීට් එක නෑනේ :sorry: කවුද ඒ ගොයියා :confused:
  17. chandima3010

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඕං එහෙනං මාත් දෙයයිනේ කියල බජට් එකට කලිං පල්සර් එකක් ගත්තෝ :cool: විශේෂ ස්තූතිය එළකිරි පල්සර් ක්ලබ්හි ලේකම් යුරාජ් මහතාට. :nerd:
  18. chandima3010

    Pulsar 135 Vs. Apache 150RTR

    Thanks for the descriptive reply macho :D Rep+ what about this? :baffled: http://www.elakiri.com/forum/showthread.php?t=1569022 gixxer eke maintainance wadida? monawada samanyen ena awul maintainance walata? :nerd: engine durable kiyanne 50K diwwata passe oka gewenawada? monawada itapasse...
  19. chandima3010

    Pulsar 135 Vs. Apache 150RTR

    උඹ කුරුණෑගලද :baffled: එහෙ ජපන් බයික් නම් ඕන තරම් තියෙනව බන් :nerd: :nerd::nerd::nerd: gixxer එකේ petrol කොහොමද බන් :nerd:
  20. chandima3010

    Pulsar 135 Vs. Apache 150RTR

    Fz එකේ ලෙඩ ගොඩයිලු නේද? gixxer එකත් ඉන්දියන් නේ? ඔය බයික් එක මම පාරෙ දැකලම නෑ තවම. මේන්ටේනන්ස් ‍කොහොමද? තෙල් කොහොමද? :nerd: උඹ බෑන්ඩ්නිව්ද ගත්තේ? දැන් කොච්චර කල්ද? :oo: AX එකේ සද්දේ කොහොමද බන්? :eek: අනේ මන්දා ලොකු වැඩීයි වගේ බන් :baffled:

    No contents