War specialist hichchiputha

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    No War Love GIF by eva pils
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    එබුසේ විශේෂ ක්‍රියාන්විත ඒකකය ඔබේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටී නායකතුමනි, ඕවර්.

    n9I1sui.jpg

    IaadfuX.jpg

    NATO supplies to ukraine cutoff karanna agent 🕵️‍♂️ nushan
    Agents la okkotama dammika paniya saha kooti warayak jiwan karapu sura ewwa
    Pirith nuluth ewwa
    Bombs attached karapu drones yawala remote gahanna
    Agentslata assit karanna beragattu ukraine nangila enawa hawasata

    ps. Sanjiwani kameshwara kalkaya ewwa godak kanna epa
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    NATO supplies to ukraine cutoff karanna agent 🕵️‍♂️ nushan
    Agents la okkotama dammika paniya saha kooti warayak jiwan karapu sura ewwa
    Pirith nuluth ewwa
    Bombs attached karapu drones yawala remote gahanna
    Agentslata assit karanna beragattu ukraine nangila enawa hawasata

    ps. Sanjiwani kameshwara kalkaya ewwa godak kanna epa
    Ok Ser,
    අපේ අලියිස්ලා Nato සප්ලයිස් පෝලන්ඩ් බෝඩර් එකේ තියන් ඉන්නවා සර්.
    ධම්මික පැණිය සහ ජීවන් කරපු සුර ටික හම්බවුනා, ඕවර්!

    පිරිත් නූල් වැඩක් නෑ සර්, අපේ සොල්ජර්ස්ලා ඥාණාක්කගේ රතු පාට මැතිරුම් නූල් තමා ඉල්ලනවා.
    drones අරන් ආවට අපිට චාර්ජ් කරන් එන්න අමතක වෙලා.
    අපි ලොකු සරුංගල් දෙකක පොඩි ළමයා සහ මහත මිනිහා ලෙස සිංහලෙන් ලියලා බෝම්බ ගුවන්ගත කරන්නයි ලෑස්තිය, ඕවර්!

    යුක්රේන් නංගිලා ටික බේරාගත්ත, අපි නුවරින් සහ වන්නියෙන් බදවගත්ත ඒජන්ට්ස්ලා අර නංගිලත් එක්ක ටික්ටොක් කරනවා සර්.
    කාමේෂ්වරී එපා සර් පුළුවන් නම් අපිට සෙවණගල ගුලි සමග කටින් පුටින්ගේ කතා ඇතුලත් වීඩියෝ පට තියෙන වීඩියෝ ප්ලේයර්ස් ටිකක් එවන්න, ඕවර්!
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ok Ser,
    අපේ අලියිස්ලා Nato සප්ලයිස් පෝලන්ඩ් බෝඩර් එකේ තියන් ඉන්නවා සර්.
    ධම්මික පැණිය සහ ජීවන් කරපු සුර ටික හම්බවුනා, ඕවර්!

    පිරිත් නූල් වැඩක් නෑ සර්, අපේ සොල්ජර්ස්ලා ඥාණාක්කගේ රතු පාට මැතිරුම් නූල් තමා ඉල්ලනවා.
    drones අරන් ආවට අපිට චාර්ජ් කරන් එන්න අමතක වෙලා.
    අපි ලොකු සරුංගල් දෙකක පොඩි ළමයා සහ මහත මිනිහා ලෙස සිංහලෙන් ලියලා බෝම්බ ගුවන්ගත කරන්නයි ලෑස්තිය, ඕවර්!

    යුක්රේන් නංගිලා ටික බේරාගත්ත, අපි නුවරින් සහ වන්නියෙන් බදවගත්ත ඒජන්ට්ස්ලා අර නංගිලත් එක්ක ටික්ටොක් කරනවා සර්.
    කාමේෂ්වරී එපා සර් පුළුවන් නම් අපිට සෙවණගල ගුලි සමග කටින් පුටින්ගේ කතා ඇතුලත් වීඩියෝ පට තියෙන වීඩියෝ ප්ලේයර්ස් ටිකක් එවන්න, ඕවර්!

    roger tht agent
    EBUSE proud of you 👏
    Field eke inne agent 🕵️‍♂️ wait
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    real putinta support karanwa me welawe
    Katin putin ekka mala panala inne mama

    Elakiri war specialist obathumanlage adahas pala karanna !
    හිටු උබට විරුද්දව විස්වාසබන්ගයක් ගේනව. :angry: :angry: :angry: ගෙනල්ල එබුසෙ ලීඩර් අයින් කරල අපි යුක්‍රේනෙට සපොර්ට් කරනව. දෙන්නo ජම්බු :frown::frown:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හිටු උබට විරුද්දව විස්වාසබන්ගයක් ගේනව. :angry: :angry: :angry: ගෙනල්ල එබුසෙ ලීඩර් අයින් කරල අපි යුක්‍රේනෙට සපොර්ට් කරනව. දෙන්නo ජම්බු :frown::frown:
    එහෙම වෙන්නෙ නැහැ ඒජන්ට් .. අපිට ගෝල්ඩ් වලින් හදපු නාකි මය්නෙක්ගෙ ඇට දෙකෙන් ගනිපු තෙල් වලින් ජීවම් කරපු වශී බෝල 50000ක් ලැබුන. අපි දැන් ඒව රශියන් හය් රැන්කින්ස්ල ට දුන්න අපේ ඒජන්ට්ස්ලටත් දුන්න. දැන් හැමොම වශි වේගෙන යනවලු පැය 24න් අප්ඩේට් එකක් දෙන්නම් ඒජන්ට්.
    අපි ග්‍රව්න්ඩ් එකෙන් සෙට් වෙද්දි චනුක්ස් බ්‍රො උන්ව හැක් කරල පවර් කට් කරල දුන්න නියුක්ලියර් ප්ලාන්ට් එකක් ඔවලෝඩ් කරල බ්ලාස්ට් කරන්නද කියලත් ඇහුව
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    එහෙම වෙන්නෙ නැහැ ඒජන්ට් .. අපිට ගෝල්ඩ් වලින් හදපු නාකි මය්නෙක්ගෙ ඇට දෙකෙන් ගනිපු තෙල් වලින් ජීවම් කරපු වශී බෝල 50000ක් ලැබුන. අපි දැන් ඒව රශියන් හය් රැන්කින්ස්ල ට දුන්න අපේ ඒජන්ට්ස්ලටත් දුන්න. දැන් හැමොම වශි වේගෙන යනවලු පැය 24න් අප්ඩේට් එකක් දෙන්නම් ඒජන්ට්.

    confused war GIF