මචන් උබේ කතාව වැරදී. උබත් AL pass වෙලා හොද rank එකක් දාලා government university එකකට select වෙන්න වාසනාව තිබ්බනං ඔහොම කියන්නෙ නෑ. මමත් government university එකක තමයි degree එක ගත්තේ මුලින්ම. කොච්චර privet uni වලින් ආවත් government university එකකින් ගන්න medical, Eng වලට ගහන්න බෑ බං. උබ ඔය කවුරු...