මචං 2nd hand ඉන්දියන් bike ගන්න එපා බං 250000 කට. japan එකක් try කරපං.
පොඩ්ඩක් try කලොත් හොද වන්ඩියක් set කරගන්න පුලුවන් වෙයි. Hornet, CBR, CB4 වගේ ටිකක් ලොකු bike 2,50/= ඉදන් 4/= අතරේ තියනවා 2nd hand, නැත්තම්
honda GN,CG,CB,CD,AX1
Suzuki Brandit
Kawasaki d tracker Yamaha TW
වගේ හොද...