1. emoji diaries

    කබ්රාල්........ වන්දි ගෙවන්න එකගවීමක් නැහැ

    කුලියට රෙද්ද හෝදපු ගූපියෝ නඩුවට යන්න ලැස්තිද දැන්?
  2. emoji diaries

    ලංකෙවේ බඩූ ගහන බිස්නස්මන් ලා කවුද 😛

    සිංගර්, අබාන්ස්, එල්ජි..
  3. emoji diaries

    කබ්රාල්ට විරුද්ධව මහාධිකරණයේ නඩු

    සුපුරුදු සිලිබයි චක්‍රය ඇක්ටි⁣වෙට් වෙලා නේ. නඩු දැම්මාද අහනවා. නඩු දැම්මාම අඩනවා.
  4. emoji diaries

    පවු ලස්සන කෙල්ලෙක්.

    ලොකේම හැටි එහෙම තමයි බං. ලස්සන අය වෙත අවධානය හා අනුකම්පාව වැඩියි. වරදක් කරත් ලස්සන අය වරදකාරි නැ කියලා පවා සිතන පෙලබිය හැකියි කියලා පරික්ෂන වලින් හෙලිවෙලා තියනවා. පුලුවන් තරම් ලස්සනට පිළිවෙළකට ඇදලා පැලදලා ඉන්න. සැහෙන්න තැන ලැබෙනවා.
  5. emoji diaries

    මැයි දවසේ රට හොල්ලපු අලි දෙන්නෙක්

    පරිස්සම් කරන්න වෙයි. මේවා දැක්කාම සෙල්ලම්කාරයන්ට චූන් එකක් එනවා කොකා මානන්න.
  6. emoji diaries

    අධික තෙරපුමෙන් පසු Cobra මහතා ජනාධිපති ධුරයට 🔴🔺🏆

    කොළඹ කාක්කෙක් නරියෝ කොලඹ කාක්කෙක්
  7. emoji diaries

    Guess where?

    ඔහේ කෑම කොහොමද? නූලක් දාහන්කෝ
  8. emoji diaries

    කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

    කමෙන්ටුවේ සමස්ථ අදහසට එකගයි. දැන් විතරක් නෙවෙයි, අලුත් හැම පරම්පරාවකදිම ගැප හිටිනවා. උදාහරණයක් විදිහට හැත්තැවේ අපි, අපිට කලින් පරම්පරාවට වඩා ලිටරසි එක වැඩියි. අපියි දෙමාපියොයි හරියට ඔය ජෙන් සි වගේම ගැප තමයි. අපේ ළමයි අපිට වඩා වැඩියි. එහෙම තමයි මනුස්සයා ඉදිරියට යන්නේ. ලමයින්ට අනිවාර්යෙන්ම...
  9. emoji diaries

    කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

    ⁣බහුතරයක් කරලා සුලුතරයක් හම්බකරනවා ඇති. හම්බ කරන කොටස කැපි පේනවා. නමුත් අගාධයට යන පිරිස අන්තෙටම යනවා. එක ළමයෙක් අවරට යනවා කියන්නේ මුලු රටක්ම ඒකට ණය ගෙවනවා. මුදලින් පවා. පවු තමයි බං.
  10. emoji diaries

    කව්ද මේ ඉසදෝරා ටිෆනි? 🤔

    දෙමාපියෝ මේ පොඩි නොදරුවන්ව සෝෂල් මිඩියා රැල්ලේ පද්දලා පස්සේ තැපැලේ අඩනවා.
  11. emoji diaries

    පිලිපීන යාලුවෙක් මාර කතාවක් කිව්වා ` රත්තරං

    රන්රස සේ පැහෙනවා කියන පිරුල එන්⁣නෙ ඔකෙන්නේ. සැහෙන අතිතයේ ඉදන්ම කරලා තියන දෙයක් රසදිය විසයි
  12. emoji diaries

    Mother is detoriating

    මානසික රෝග වලට බෙහෙත් විතරක් ගන්නවාට වඩා, බෙහෙත් + මානසික චිකිත්සාව දෙකම එකතු උනාම ප්‍රතිඵල 3 ගුණයක් වෙනවා.
  13. emoji diaries

    Born Again and Cricket

    මේ දවස්වල ක්‍රිකට් කතා නිකං ශෙයා කරන්න එපා. සල්ලි කියක් හරි ඉල්ලගනින්. ⁣ කැම්පෙන් වලට ඩෝලර් විසි වෙන්⁣නේ ඩොලර්.
  14. emoji diaries

    Mother is detoriating

    උපදෙස් දෙන්න ඕනා පිළිගන්න එවුන්ට බං.
  15. emoji diaries

    අඩු කුලේ ultra pro max

    පහත් කුල වල ඒවා කොහොමද බං කෙලින්ම දාන්නේ? කුලේ බලන අය දෙයිද මේවාට හිර. ⁣ගොඩක් වෙලාවට උන් කරන්නේ නම් පටලවලා වෙන කුල කියලා පෙන්නන එක. අඩු කුල නම් වල තියනවා අනිත් කුල සමග ළඟින් යන නම්, උදාහරණ විදිහට ගමගේ + තව කොටසක්, රාජපක්ෂ+ තව නමක්, තිලකරත්න +තව නමක්, ජයසිංහ+ තව නමක් වගේ කැලි තියනවා. මේ වගේ...
  16. emoji diaries

    අඩු කුලේ ultra pro max

    නැ දෙකක් බං. අඩුකුලයක් තමා ඔලිම්පික් මෙඩ්ල් ගත්ත කෙනා, ඇතුලේ ඉන්න හිටපු ඇමතිකෙනෙක්,ගියක ගායිකාවෝ රංගන සිල්පියො ඇතුලු ප්‍රසිද්ධ කිප දෙනෙක්ම ඔය කුලේ ඉන්නවා.
  17. emoji diaries

    අඩු කුලේ ultra pro max

    සලාගම කුලයටම අයත් තවත් උප කුලයක්. සමහරු පටලගන්නවා සලාගම සියල්ල හාලි කියලා. සලාගම කුලයෙ ඉන්න චාටර්ම පිරිසක් තමයි හාලි මුන්. අවුල් කියන්නේ චාරය අතින් අන්තයි. කුල ගැන අවබෝධයක් තියන සලාගම කුලයේ අය තමන් හාලි/හෑලි කියාගන්න කැමති නැ. කෙනෙක් තමන් හාලියෙක් කියලා කෙලින්ම කියාගන්නවානම් ආයි ඉන්න...
  18. emoji diaries

    මේ ලෝකේ අපි ඇරෙන්න වෙන මොක්කුද ඉපදුනොත්

    මම හිතන්නේ සත්තුන්ට තියෙන්නේ මරණය ගැන අදහසකට වඩා තමන්ට හානියක් වීම අදහසක් තියෙන්නේ. උන් බය වෙන්නේ උන්ට වෙන හානියට. බොහෝ දෙනෙක් උදාහරණ ලෙස ගන්නවා සත්තුන්ට මරණය දැනෙන නිසා උන් හුදෙකලා වෙනවා කියලා. මම කියන්නේ නැ. මරණය කියන ඉරිවර්සිබල් ප්‍රොසෙස් එකක් කියලා උන්ට තේ⁣රෙනවානම් උන් හුදෙකලා වෙන්නේ නැ...
  19. emoji diaries

    අඩු කුලේ ultra pro max

    හාලි නම් ඉතින් ආයි අහන්න දෙයක් නැ. අපි හරි වෙනස් විදිහට හිතන්නෙ හැමෝම එකයි කියන එවුන්ම අන්තිමේදි කුලේ නොබැලුව එකට හිමිට විදවනවා. 😄😄

    No contents