1. Pasindu dineth

    වාහනය හදාගන්න උදව්වක්

    thankx machn thankx a lot.. :yes:
  2. Pasindu dineth

    වාහනය හදාගන්න උදව්වක්

    hadala evera wela photos dannam machn.. :P
  3. Pasindu dineth

    මහින්ද රට කනව

    :yes::yes::yes::yes::yes:
  4. Pasindu dineth

    වාහනය හදාගන්න උදව්වක්

    kohomath machn original condition 1 nathi wenawa ban..coz body ekath poddak vithra wenas karanawa ban..1969 ford mustang 1 hade poddak enna thamai danna hadanne.. :rofl:
  5. Pasindu dineth

    වාහනය හදාගන්න උදව්වක්

    වාහනය හදාගන්න උදව්වක් මේ දවස් වල පොඩි වාහන කට්ටක් මොඩිෆයි කරන්න හිතාගෙන ඉන්නේ.. පොඩි සීන් 1 කට තියෙන්නෙ පවර් ශටර්ස් සහා ඒ/සී නැති වාහනයක් ඔය දෙකම දාන්න කීයක් යනවද කියන එක.අනේ බුදු අයියේ හෙල්ප් 1ක් දිපල්ලකො.. කීයක් යයි ද? කාර් එක Nissan B211 :confused::confused:
  6. Pasindu dineth

    මෛත්‍රීට කෙලින්ම කියන්න අවස්තාවක්

    මම කරන්න හදපු දෙය තේරුම් ගත්ත කීපදෙනෙකු හරි සිටීම පිලිබදව අවන්කව සතුටු වෙමි..
  7. Pasindu dineth

    මෛත්‍රීට කෙලින්ම කියන්න අවස්තාවක්

    මෛත්‍රීට කෙලින්ම කියන්න අවස්තාවක් මූන පොතෙන් ලැබුනේ.. වැදගත් වෙයි කියලා හිතුන නිසා දැම්මේ..මෛත්‍රීට බනින්න ඕන එවුන් ඉන්නවානම් බැනපල්ලා, යෝජනා තියෙනවානම් එවත් දාපල්ලා..ආරන්චිය දුන්නා විතරයි මාව කන්න හදන්න එපා..
  8. Pasindu dineth

    එක්සත් ශ්‍රී ලංකාව ක එක යායට රට!

    අපේ පැත්තට හරියට වැස්ස මේ දවස්වල...
  9. Pasindu dineth

    දිනන්නේ මහින්දයි..

    මු බලන්නේ ITN වෙන්න ඇති..

    No contents