රාවනා රජ්ජුරුවො හිටපු තැන
රාවනා රජ්ජුරුවො ගැන පොඩි රිසර්ච් 1ක් කරන්න මට සෙට් උනා.මීඩියා චැනල් 1 කින් තමයි මට වැඩේ බාරදුන්නේ.කිරියේ උබලාගෙන් උදව්වක් ඕනේ.පටන්ගන්නේ කොහෙන්ද කියලා දන්නේ නෑ.. රාවනා රජ්ජුරුවො හිටියා කියන්නේ මොන පලාතෙද?මමයි මගේ ගැන්සියේ සෙට් 1යි යන්න තමයි ඉන්නේ.වීඩියො ප්රොග්රෑම්...