වාහනය හදාගන්න උදව්වක්

Pasindu dineth

Active member
  • Sep 6, 2012
    400
    38
    28
    වාහනය හදාගන්න උදව්වක්

    මේ දවස් වල පොඩි වාහන කට්ටක් මොඩිෆයි කරන්න හිතාගෙන ඉන්නේ.. පොඩි සීන් 1 කට තියෙන්නෙ පවර් ශටර්ස් සහා ඒ/සී නැති වාහනයක් ඔය දෙකම දාන්න කීයක් යනවද කියන එක.අනේ බුදු අයියේ හෙල්ප් 1ක් දිපල්ලකො.. කීයක් යයි ද? කාර් එක Nissan B211 :confused::confused:
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    machan Power shutters okata dammoth original condition eka nathi wei kiyala thamai mama nam hithanne

    kohomath machn original condition 1 nathi wenawa ban..coz body ekath poddak vithra wenas karanawa ban..1969 ford mustang 1 hade poddak enna thamai danna hadanne.. :rofl:
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    200px-1969_Ford_Mustang.jpg
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    uba ape gedra neme ne inne,

    ape dihat okama wenawa medawas wla taama inkarin wada ynne tawa poddy

    uba issraha bufre eka gahuwada mastank eke widihata

    mn ghanna inne eky b211 ekak AC eway Power baduy taama awe naa ewa awa enna 2maonth wat yay ape ekata
     

    Pasindu dineth

    Active member
  • Sep 6, 2012
    400
    38
    28
    uba ape gedra neme ne inne,

    ape dihat okama wenawa medawas wla taama inkarin wada ynne tawa poddy

    uba issraha bufre eka gahuwada mastank eke widihata

    mn ghanna inne eky b211 ekak AC eway Power baduy taama awe naa ewa awa enna 2maonth wat yay ape ekata

    තාම වැඩ ඉවර නෑ බන්.. මේන්න මේක තමයි ප්‍රොටොටයිප් එක..මම පිටරටින් ඔරිජිනල් මස්ටැන්ග් වල පාර්ට්ස් ගෙන්නුව බන්.. ස්ටියරින් වීල් 1 එක එහෙම ඔරිජිනල් මස්ටැන්ග්.. රිම් කප්,ඩෑශ් බෝඩ් මීටර් එක,හෙඩ් ලයිට් ඔක්කොම ඔරිමජිනල් බන්..

    32573e0a83362d7bf9fb0a86bd69b1c6.jpg
     
    Last edited: