රනිල්ගේ දුර්වලතා තිබුනට මිනිහගේ අතේ හොරකම ගෑවිලා නෑ.දුර්වලතා හදාගන්න,ඒ දුර්වලතා වලට විරුද්ද වෙන්නෙ පක්ශේ ඇතුලේ සජිත් ලා වගේම පක්ශෙන් පිට අනුරලත් ඉන්නවා.. .අනික මිනිහට රකින්න පරම්පරාවක් නෑ නොවැ.. :පී
loku loku kattiya thanathuru bedaa ganna vidiya katha karagena eka mathekata awata paksikayo helavilaa naha wagekohomath my3 ta
podu vipakshayak patan ganna thanadi sahayogaya pennuwata chandha wadawalatath oya sahayogaya deyidha?
එල..
මම හරිගස්සල ඊලග වීක් එන්ඩ් එකේ අනිවා දාන්නං..![]()

එහේමකියලා මහින්දව කොහොමටවත් තියාගන්න බැ. අනිඅක් කොහොමද බන රනිල්ට අගමැතිකම ලැබෙන්නේ. එක තිරනය කරන්න වෙන්නේ මැතිවරනයකින්නේ. ඔක UNP කරයො චුන් කරන්න කියපු එකක් වෙන්න ඔනතම තීරණයක් නැහැ බන් හරියට...මහින්ද එළවලා රනිල්ව ගෙන්න වුවමනාවක් නැහැ කොහොමත්
මිනිස්සු ගැලවෙනවා මචං, එහෙම ගැලවෙන්නේ නැත්තේ නැහැ. මයිත්‍රී කියන්නෙත් සුළුවෙන් තකන්න පුළුවන් මිනිහෙක් නෙමයි. තම තීරණයක් නැත්තේ කිසි දැක්මක් වැඩපිළිවෙලක් එලියට දාලා නැති නිසා.
මහින්දව එලවන ඕනි කියන මතයේ මම ඉන්නව. එත් මහින්ද එළවලා තව මහින්ද කෙනෙක් ගෙන්න ඕනි නැහැ. එකයි සහයෝගය නොදෙන්න හිතන් ඉන්නේ. මයිත්‍රි විශ්වශ් අ කරන්න පුළුවන් විදියට ගියොත් වොට් කරනවා. මහින්ද එලවන්න. හැබැයි ඒ රනිල් ට තොණ්ඩුව ගන්න පුලුවන්නම් විතරයි
.
හිසරදේ ට කෝට්ටේ මාරු කරලා හරි යන්නේ නැහනේ
මයිත්‍රී මහින්ද තරම් නරක මිනිහෙක් නෙමයි. ඔතන තියන එකම ප්රශ්නය රනිල් අගමැති වෙන එක.
උබත් හැබැයි මහින්දපස්සෙම යන්න එපා. මද්යස්ත්ව හිතපන් අය්යේ.
මගේ පුද්ගලික මතය jvp මයිත්රිට සහය නොදෙනවා නම් හොදයි
JVP ඔය කිව්වට යටින් sup එක දෙනවා
දැන් සටනේ කිව්වනේ දින 100 කොහොමද කරන්නෙ කියන එක ඉදිරියේදි කියනවා කියල එතකොට බලමු
jvp එක ගහන්න ඕනි නම් ගෙට පැනල ගහනවා මිසක් යටින් ගේම් ගහන්නේ නැහැ බන්

රනිල්ගේ දුර්වලතා තිබුනට මිනිහගේ අතේ හොරකම ගෑවිලා නෑ.දුර්වලතා හදාගන්න,ඒ දුර්වලතා වලට විරුද්ද වෙන්නෙ පක්ශේ ඇතුලේ සජිත් ලා වගේම පක්ශෙන් පිට අනුරලත් ඉන්නවා.. .අනික මිනිහට රකින්න පරම්පරාවක් නෑ නොවැ.. :පී

jvp එක ගහන්න ඕනි නම් ගෙට පැනල ගහනවා මිසක් යටින් ගේම් ගහන්නේ නැහැ බන්
තම හරියට පක්ශ සමග්ග කතා කරල්ල නැනේ, බලමු අපිහරි බන් මන් කියන්නෙ මැතිවරණ ව්‍යාපාරය ගැන අනික දැන් තියන situation එකත් වෙනස් නෙ.
අඩො මචන්ලා මරවිදියට අලුත් members ලා ඉන්නවනේ උන් ඔක්කොම මාරට. මට පෙන්නේ මෙවටත් සෙට් බස්සල. FB එකෙත් එහෙමයි.

pissuda ban .
mewage podi site walata Set bassanna unta pissuwak na .![]()
මයිත්‍රී කරයි කියලා තියන සහතිකය....... නැබ් හිතන්නේ අහෝසි කලත් මයිත්රීට ඉන්න පුළුවන් පත් උන නිසා එතුරු කාලය. එලගට එන කෙනාට තමයි විදායක ජනාදිපති කම නැත්තේ.( මම දන්නා විදියට). එට පස්සේ රටේ බලය දෙන්නේ රනිල්ටද, අගමැති කියන්න විදායක ජනාදිපති තරම් බලයක් නැති තනතුරක් බව ඇත්ත. එත් රටේ එට පස්සේ බලවත්ම තනතුර අගමැති. එක යන්නේ රනිල්ට...
රනිල් අයිත කොටින්ට රට දෙනවා කියන කතා නම් ගොන් කතා, එත් රනිල් බටහිර ගතියෙක්, හදිසියේ මුස්ලිම් ප්‍රශ්නයක් අවොත් රනිල් බෙදුම්වාදී තීරණයක් ගත්තොත්. රටට ආයිත් ප්‍රශ්නයක් වෙනවා නේ.
මන් කියන ඩේ වැරදි වෙන්නත් පුළුවන්
මිකද දෙපැත්තක් තියනවා හැමදේකම
අවුරුදු 47ක දේශපාලනය දාලා ඇවිත් ජ්නදිපතිකම අරගෙන මයිත්‍රි බලය නිකම් රනිල්ට දීලා අතපිහි දගනිද බන්?????
මන් නම් හිතන්නේ නැහැ. මයිත්‍රී පාර්ලිමේන්තුව විසුරොල රනිල්ට අගමැති වෙන්න බැරි ගේමක් ගහයිද කියන්න බහ. මොකද බලයට කෑදරයි හැමෝම. අන්තිමට මිනිස්සු රවටුනොත්. මහින්දව ජනාදිපති කලේ යුද්දේ දිනන්න . එත් මයිත්‍රී මොකක් දිනන්නද ? මහින්ද වෙනුවට තව ඔලු ගෙඩියක්ද ?
eelanga para illuwama gaththe 25% witharane!
දින සීයෙන් ඔයකියපු දේවල් කලත් රනිල්ට අගමැතිකම ලැබෙයි කියන එක විශ්වාස කරන්න අමාරුයි.හෙළ උරුමෙත් එක්ක ගහපු ගිවිසුම් කවුරු පිළිගන්නවද බං...
නෑ දැන් මෙතන කෙලින්ම කියනවනේ දවස් 100කින් විධායක ජනාධිපතික්රමය අහෝසි කරලා රනිල් අගමැති කරනවා කියල...
මයිත්‍රී කරයි කියලා තියන සහතිකය....... නැබ් හිතන්නේ අහෝසි කලත් මයිත්රීට ඉන්න පුළුවන් පත් උන නිසා එතුරු කාලය. එලගට එන කෙනාට තමයි විදායක ජනාදිපති කම නැත්තේ.( මම දන්නා විදියට). එට පස්සේ රටේ බලය දෙන්නේ රනිල්ටද, අගමැති කියන්න විදායක ජනාදිපති තරම් බලයක් නැති තනතුරක් බව ඇත්ත. එත් රටේ එට පස්සේ බලවත්ම තනතුර අගමැති. එක යන්නේ රනිල්ට...
රනිල් අයිත කොටින්ට රට දෙනවා කියන කතා නම් ගොන් කතා, එත් රනිල් බටහිර ගතියෙක්, හදිසියේ මුස්ලිම් ප්‍රශ්නයක් අවොත් රනිල් බෙදුම්වාදී තීරණයක් ගත්තොත්. රටට ආයිත් ප්‍රශ්නයක් වෙනවා නේ.
මන් කියන ඩේ වැරදි වෙන්නත් පුළුවන්
මිකද දෙපැත්තක් තියනවා හැමදේකම
අවුරුදු 47ක දේශපාලනය දාලා ඇවිත් ජ්නදිපතිකම අරගෙන මයිත්‍රි බලය නිකම් රනිල්ට දීලා අතපිහි දගනිද බන්?????
මන් නම් හිතන්නේ නැහැ. මයිත්‍රී පාර්ලිමේන්තුව විසුරොල රනිල්ට අගමැති වෙන්න බැරි ගේමක් ගහයිද කියන්න බහ. මොකද බලයට කෑදරයි හැමෝම. අන්තිමට මිනිස්සු රවටුනොත්. මහින්දව ජනාදිපති කලේ යුද්දේ දිනන්න . එත් මයිත්‍රී මොකක් දිනන්නද ? මහින්ද වෙනුවට තව ඔලු ගෙඩියක්ද ?
ඊයෙ සටන බැලුවනම් අනුර කිව්වෙ මොකක්ද? චන්දෙකදි කතිර ගැහීමෙන් පමනක් සීමා නොවී ජන බලපෑමක් එල්ල කරන්න කිව්වෙ. ඒවිදියට කලාම මෛත්‍රීට පොලු තියන්න බැහැ.
ඔය රතු කරපු ටික තමයි බොල මමත් කිව්වේ ............