හොද ක්ලච් බයික් එකක් පදිනවනම් ඒ ෆීලින්ග් එක ගන්න පුලුවන් ජපන් හරි යුරෝපියන් බයික් එකකින් තමා. නැතුව ඉතින් ඉන්දියන් ලබ්බවල්නම් මෙලෝ රහක් නැහැ... පෙට්රොල් අඩුවෙන් කරන එක විතරයි හොදකට තියෙන්නෙ. ඒත් ඉතින් ලංකාවෙ කොල්ලන්ට මේ රටේ හොද බයික් එකක් ගන්න යන සල්ලිවලින් වෙන රටක වාහනයක් ගන්න පුලුවන්. ඒක නිසා...