1. Toing

    රනිල්ගේ_මහත්මා ගුණය

    මේ වගේ ත්‍රෙඩ් වලින් හිතාගන්න පුලුවන් ලක්ශ 62 ක් මොනතරම් මෝඩයො ඉන්නවද කියල. උන්ට ඕනෙ රට පාලනය කරන්න නලුවො මිසක් නායකයෙක් නෙමෙයි.... රට කෑවෙ රනිල්වත්, මයිත්‍රිවත් නෙවෙයි. මුන් වගේ ලක්ශ 62 මී හරක්...
  2. Toing

    Places ටිකක්

    Thanks
  3. Toing

    Places ටිකක්

    . . . . . මාවනැල්ල, කෑගල්ල, ගම්පොල පැතිවල බලන්න යන්න මොනවද බන් තියෙන තැන්.... අම්බුලුවාවයි, පින්නවල අලි අනාථාගරයට අමතරව තව උඹල දන්න තැන් ටිකක් කියපල්ලකො.....
  4. Toing

    ආබාධිත සෙබළුන්ට යහ පාලනය සලකයි

    Nodakin..... kaalakanni Aaanduwa.....
  5. Toing

    iPhone 7 Plus Doesn't Take Better Pictures Than LG V20 Huawei P9 Plus

    iphone eke witharayi True colour... Anith phone wala Fake colour...
  6. Toing

    මායා බැලුවද?

    කොහොමත් ඉන්දියාව කොපි කරල හදන ෆිල්ම් දිගටම ආවොත් ලංකාවෙ සිනමාවට අඹ සරණයි...:( මටනම් ඔය දෙමල ජරාවල් පෙන්නන්න බැහැ...:angry:
  7. Toing

    අහිංසක LTTE විරුවන් ඝාතණය කල මේජර් විමල්

    තෝ ලග හිටියනම් බෙල්ල මිරිකල මරනව.. කාලකණ්නියා... තෝ ප්‍රභාකරන්ගෙ හොර ගෑනිද...? නැත්තම් සිරිසේනයගෙයි, පොනිලගෙයි කොලු කාරයද...?:growl::growl:
  8. Toing

    හොද phone 1ක්...

    Overheat wena awlak thiyenawada bn...?
  9. Toing

    හොද phone 1ක්...

    25000 කට විතර ගන්න හොද phone 1ක් කියපල්ලකො... Sony xperia M4 Aqua 1ක් ගන්න බැලුවෙ... ඒත් එලකිරියෙම කට්ටිය කියල තියෙනව 1ක පොඩ්ඩක් අවුල් කියල... ඒක නිසා දන්න කට්ටිය පොඩ්ඩක් කියන්න හොද Phone 1ක් ගානත් එක්කම... HTC හොදද..? හොදනම් 25000කට ගන්න පුලුවන් හොද එකක් කියපල්ලකො...:)
  10. Toing

    තරුණියකට පහරදෙන වීඩියෝව

    ඒකනෙ මම කලින්ම කිව්වෙ....:yes::yes:කෙල්ලගෙ වැරැද්දක් ඇතුව හරි නැතුව හරි කෙල්ලෙක්ට වටවෙලා ගහපු උන්ව වීරයො කරන්න හැදුව....:P ගෑනියෙක්ට ඔහොම ප්‍රසිද්දියෙ වටවෙලා ගහන උන් නපුංසකයො.... (කොහොමත් මයිත්‍රියගෙ උන් එහෙමනෙ). ඔය චන්ඩි ටික වෙන වැරැද්දක් දැක්කොත් ඔහොම එකතු වෙයිද...? :P:P
  11. Toing

    මැච් දිනන්න දෙවියන් වහන්සේගේ ශක්තිය ඕන

    amasin uba ponnayekda...? thoge hamba aagamath ekka mona magulak karath kamak naha.. anunge aagamwalata apahasa karanna epa....
  12. Toing

    කුරුණෑගලදී කෙල්ලෙක්ට ගහපු හැටි....

    මොනව වුනත් කොල්ල පව්... ඌ ඔච්චර කට්ටිය ගහද්දිත් කෙල්ලව බේර ගත්ත.. ඌ සුපිරි කොල්ලෙක්... අර පො***** ටික ඌටත් ගහනව...
  13. Toing

    කුරුණෑගලදී කෙල්ලෙක්ට ගහපු හැටි....

    මට තේරෙනව උඹ එන්නෙ මොකාටද කියල...:rolleyes::yes::yes: හරි හරි එකෙක්වත් කෙල්ලට ගැහැව්වෙත් නැහැ.. කොල්ලට ගැහැව්වෙත් නැහැ... මේක මේ කට්ටිය සටන් කලාව ප්‍රගුන කරල පුහුණුවීමක් අතරතුරදි ගත්තු වීඩියො එකක්.... ඒ වෙලාවෙදි ලගින් ගිය දෙන්නට අත්වැරදීමකින් වැදිල තියෙන්නෙ...:rofl:;);)
  14. Toing

    තනිකම කියන්නේ මොකක්ද කියල ඇහුවොත් මෙයාව &#3508

    දැන් හුගක් අප්‍රිකානු රටවල්වල රයිනෝලගෙ අඟ වන ජීවි එකෙන්ම සිහි නැති කරල කපනවලු දඩයම් කාරයන්ගෙන් බේර ගන්න... පව් අහින්සක සතෙක්ට ඉන්න දෙන්නෙත් නැහැ කාලකන්නි මිනිස්සු....
  15. Toing

    කුරුණෑගලදී කෙල්ලෙක්ට ගහපු හැටි....

    බැලුව බං... කෙල්ලව බේර ගන්න ගිහින්නෙ කොල්ල ගුටි කන්නෙ... අරුන් සෙට් එක ඔච්චර මෝඩයොද ඉතින් අරූට ගහන්නෙ....?

    No contents