යකෝ ලංකාවත් දැන් අරාබියෙ ඉන්න හම්බයො වගේ....:growl: එහෙන් රැප් ගායකයො අම්මට හු***** කිය කිය තමන්ගෙ අම්මට අපහාස කරනව:frown:, මෙහෙන් මහ දවල් කෙල්ලන්ට කට්ටිය වට වෙලා ගහනව:frown:. මොනව වුනත් සැබෑ පිරිමියෙක් කවදාවත් කාන්තාවකට මෙහෙම පහර දෙන්නේ නැහැ....:no::no: ලංකාවෙ උන්ට මහත්තයෙක් වගේ හැසිරෙන්න දන්නෙ...