කදුල දුක ඉවතට දමලා. . සතුට ලන්කරගමු සිතලා. .
දුකට පල නෑ තව හඩලා. . නව දිවියකට මග සැදිලා. .
අතීතය ගැන පසු තැවිලා. . පලක් වේවිද ඉකි බිදලා. .
අනාගතේ නෙත් යොමු කරලා. . හදමු ඒ ලොව ඔප කරලා. .
ස්වර්ගේ දෙයියෝ හොදා. . හින්දු දෙයියෝ වැන්දොත් ද කොබා. . ඇයි උබලා පෙන්නන්නේ බබා. .
අහසේ දෙයියෝ නෑ. ...