1. XibitZ

    වාහන ආනයනය

    ඔයටික ශුවර් ද? ඔය ටික සේරම කරන්න ඕනනම් පර්සනල් ගෙනත් රෙජිස්ටර් කරලා විකුනන එක ලාබයි බන්. . පොඩියට බිස්නස් කරන මිනිස්සුන්ට තැනක් නැති බව තමයි පේන්නේ. .
  2. XibitZ

    වාහන ආනයනය

    ස්තුති. . :):):)
  3. XibitZ

    වාහන ආනයනය

    ඒක කරනවා මචන්. . මේක සයිඩ් බිස්නස් එකක් විදියට කරන්න බැලුවේ. . ගෙන්වනවනම් බයික් තමයි ගෙන්වන්නේ. . :yes:
  4. XibitZ

    වාහන ආනයනය

    ශොප් වලට විතරයි දෙන්නේ මචන්. . ඒක ප්‍රදාන බිස්නස් එක. . කරනවනම් මේක සයිඩ් බිස්නස් එකක් විදියට කරනවා. . මගේ ශොප් එකේ බයික් 100ක් විතර දාන්න ඉඩ තියෙනවා. . ඒක නිකන් තියෙන එකත් අපරාදේ. . :baffled:
  5. XibitZ

    වාහන ආනයනය

    ඩිරෙක්ට් සේල් පාඩුවක් නෑ යොදවන්න කෝටි ගානක් සල්ලි තියෙන්න ඕනා. . හැම වර්ගෙකින්ම බඩු තියෙන්න ඕනා. . ශෝරූම් එකකට කෝටි ගානක් යට කරන්න වෙනවා. . බඩුගන්නත් ඒ වගේ ගානක් ඕනා. . සල්ලි තියෙන කෙනෙක්ට නම් හොදයි. . දැන් කරන විදියට ලොකු ගානක් යට කරන්න ඕනේ නෑ. . බලන් ඉන්න ඕනේ නෑ. . කම්ප්ලීට් කරපු ගමන් ශොප්...
  6. XibitZ

    හෙල්ප් එකක් දෙන්න. . http://www.elakiri.com/forum/showthread.php?t=1813495

    හෙල්ප් එකක් දෙන්න. . http://www.elakiri.com/forum/showthread.php?t=1813495
  7. XibitZ

    හෙල්ප් එකක් දෙන්න. . http://www.elakiri.com/forum/showthread.php?t=1813495

    හෙල්ප් එකක් දෙන්න. . http://www.elakiri.com/forum/showthread.php?t=1813495
  8. XibitZ

    වාහන ආනයනය

    එයාලා කැමතිනම් මේ ත්‍රේඩ් එකේම කියලදෙයි මචන්. . හැමෝම දැනගන්න එක හොදයිනේ. . :) කට්ටියටම මැසේජ් දාලා තියෙන්නේ. .
  9. XibitZ

    වාහන ආනයනය

    හවුල් වයාපාර කරලා හරියන්නේ නෑ බන්. . උන් උන්ගේ වාසියට විතරයි වැඩ කරන්නේ. . සමහරු වෙනුවෙන් බලන් ඉන්න කාලේ අපරාදේ. . කෙලින් වචනයක් නැති මිනිස්සු එක්ක කොහොමත් බිස්නස් කරලා තේරුමක් නෑ. . වැඩේ දැනන් කරනවනම් තනියම කරන්න ඕනා. . ගෙනාවත් බයික් තමා ගේන්නේ. . ලී බඩු වැඩේ කරනවා. . වර්ග කීපයයි කරන්නේ. ...
  10. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    වරෙන්. . :D http://www.elakiri.com/forum/showthread.php?t=1813495
  11. XibitZ

    වාහන ආනයනය

    වාහන ආනයනය කරන්නන් ලියාපදින්චි වියයුතු ආකාරය සහ ඒ සදහා කලයුතු දෑ දැනගන්න ඕනා. . 1. වාහන ආනයන කරුවන් සමාගමක් වශයෙන් ලියාපදින්චි විය යුතුද? එසේ නැතිනම් තනි පුද්ගල වයාපාරයක් විදියට ලියාපදින්චි කලොත් ඇතිද? 2. ඒ සදහා ලියාපදින්චි ගාස්තු කෙසේ වේද? වාර්ශික ගාස්තු කෙසේ වේද? ඊට අමතරව වෙනත් ගාස්තු ගෙවීමට...
  12. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    ~~(8)~~එළකිරි මහා සංවාද... 08-27-2017 10:49 PM 🐍🐍🐍🐍🐍🐍 you know who 🐍🐍🐍🐍🐍🐍 කව්ද බොල මෙහෙම රෙප් දුන්නේ? නම දාපන් ක්ශනිකව +18ක් දෙනවා
  13. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    කරනවනම් වැඩක් තියෙනවා. . හොදට හිතලා කෙලින් වචනයක් දියන්. . :)
  14. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මොකද මිනිහෝ අර පොඩි උන්ව බයකරලා තින්නේ? පොඩි උන් බයකරන්න උබ ගෝනි බිල්ලද? :P
  15. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    මේකේ ගනන් ටික එවපන් මචන්. . http://www.elakiri.com/forum/showpost.php?p=22150667&postcount=182
  16. XibitZ

    ~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

    පිරිතකට ගිහින් දැන් ආවේ. . ටිකක් නිදාගන්න ඕනා. . :rolleyes:

    No contents