පිස්සොන්ට උත්තර දෙන්න යන්න එපා. .
ගම්බාර දෙයියෝ වෙනයි සිද්ද සූනියම් ගම්බාර දෙයියෝ වෙනයි. .
එකම කෙනාගේ දේව සහ යක්ශ කියන එක තමයි කියවෙන්නේ. .
පහන තියන්න ඕනේ රෑ 9ට රෑ 9.10ට වගේ හැමදාම තියන්න. .
බදාදා සහ සෙනසුරාදා මස් මාන්ස ආහරයෙන් වැලකිලා පහන තියනවනම් හොදයි. .
සුදු මල් තියන්නේ. . තව පොරි වලට...