ඉන්දිය 19න් පහල කන්ඩායම හා ශ්රි ලංකා 19 පහල කන්ඩායම අතර අද පැවැති එක්දින තරගයේ ජය ඩක්වත් ලුවිස් ක්රමයට ලකුනු 4ක තියුනු ජයක් ලැබීමට ඉන්දියාව සමත්විය.මුලින්ම පන්දුවට පහරදුන් ඉන්දියාව කඩුලූ 7ක් දැවී 284ක් ලබාගත් අතර අමන්දීප් කාරේ 102ක් රැස් කලහ.අසිත ප්රනාන්දු කඩුලු 3ක් දවා පන්දුවෙන් දස්කම්...