මේක වෙලා දැන් ටිකක් කල් වෙනව. 2005 අවුරුද්දෙ මම A/L විභාගෙ කරා. ජුනි වල exam ඉවර වෙලා මම පට්ට කම්මලි කමේ ගෙදර හිටියෙ. මගෙ පුංචි කෙනෙක් හිටිය මාතර. කරන්න දෙයකුත් නැති නිසා මම ඔන්න ඔහෙ මාතරවත් යනව කියල හිතාගත්ත. එදා සතියෙ මැද දවසක්. මම කවදාවත් කෝච්චියෙ මාතර ගිහින් නෑ. එදා මට හිතුන කෝච්චියෙ මාතර...