උඹට 18ක් යනවා කිව්වානේ..?
ඕකේ.
01.යාලුවෝ දෙන්නෙක් එක්ක ඕක ගත්ත ශොප් එකට පලයන්.වරුවක් නිවාඩු දාලා.ගිහිල්ලා ශේප් එකේ අහපන් මේක ක්ලේම් කරනවාද නැද්ද කියලා.නෑ කිව්වොත් වරුවම එතෙන්ට වෙලා ඉදගෙන ෆෝන් ගන්න එන එන එකාට කියපන් මුන් මෙන්න මෙහෙමයි කරන්නේ මෙතනින් ගන්න එපා කියලා.උන් කීයටවත් පොලිසි යන්නේ...