හොඳ දේවල් ඇතුලට එන අයට...
කොළඹ දිස්ත්රික්කයේ පිහිටි සුන්දර දිය ඇලි කොමලියෝ
හාත්පස පැතිර ගිය තුරු ගොල්ල මැදින් ඇදෙන පිටිසර බද පාරක ගිහින් නිරතුරුවම කුරුල්ලන්ගේ හඬ පැතිර ගිය පරිසරයක් මැද ඇද හැලෙන සුන්දර දිය ඇලි කීපයක අසිරිය විඳින්න කොළඹ ඉන්න කෙනෙක් කොයි තරම් දුරකට යන්න ඕනෙද...