1. Arakku

    පට්ට ගොනා

  2. Arakku

    වයස අවුරුදු 66 ක

    මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වයස අවුරුදු 66 ක පුද්ගලයකු බැවින් ඔහුට මහ බැංකු අධිපකති ධූරය ලබාදීමට විරුද්ධ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ පිවිතුරු හෙළ උරුමය අද කැදවා තිබූ මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්...
  3. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    මහින්දගෙ කාලෙ ඕකටයි බල්ලන්ගේ කෑම වලටයි විතරයි බදු අඩු උනේ .අනිත් ඒවට ඩබල් තිබුනෙ පොන්ස් . 20% VAT .මම කිව්වෙ උබට කෝම කියල
  4. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    අප්පොච්චි පාරට බැස්සම වෙඩි තියනවනෙ යකෝ .දැන් එහෙම නැති නිසානෙ බය නැතුව විරෝධය දක්වන්නෙ . මිනී මරුව කීදෙනෙක් මැරුවද :baffled::baffled:
  5. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    හොයන හින්න්ද තමා පොන්ස් එකෙක්ගෙ වැඩ තහනම් වෙලා දවසගානෙ FCID යන්නෙ .උබ හිතුවෙ ගිහින් ඇතුලෙ පාටි දානව කියලද .හොරට නේවි එකට ගිය එකා .:P:P:P
  6. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    උබලට ඉතින් එන්න නෙමෙයි ආයෙ ලොක්කත් එක්කම වල පල්ලට තමයි . බලපන් තව උපරිම අවුරුද්දයි .හිරකූඩුවෙ වලපල්ලට යන්නෙ :rofl::rofl::rofl:
  7. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    ඉතින් තෝ කියන ඒවටත් දාපු පැමිනිලි පෙන්නපන්කො ක්‍රියාත්මක වෙන්නෙ නෑ කිය කිය උඩ පනින්නෙ
  8. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    ඉතින් යකෝ එහෙනම් තොගෙ මහ එකා අර යන යන රටට එන්නෙ අවි ජාවාරම් කාරයෙක් .එතකොට තොගෙ අප්පොච්චත් අවි ජාවාරම් කරාද :rofl::rofl::rofl::rofl:
  9. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    මේ ඉන්නෙ තවත් හෝල්සේල් කටින් බොක දාන එකෙක් :P:P:P
  10. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    පැනමා පේපර් වල රනවකගෙ නම තිබ්බ තැන දාපන් මෙතන .කෑ ගහන්නෙ නැතුව :rofl::rofl::rofl:
  11. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    මෝඩ ජෝක් දාන්න එපා පොන්ස් :yes::yes::yes:
  12. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    උබට ඒව ඔප්පුවෙලා .ඒත් කාගෙ ගිනුමට ගියාද දන්නෙ නෑ .අනේ මන්ද බුද්දිකයො :lol::lol::lol:
  13. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    ඔය ජාතියෙ උන් බොක දාන්නෙ කටින්නෙ .වෙන කොහෙවත් යන්න ඕන නෑ ඉන්න තැනම පුලුවන් ඉතින්
  14. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    ඉතින් උබ ගිහින් FCID එකේ පැමිනිලි කරපන් ඔච්චරම දන්නවනම් :P:P
  15. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    ඉතින් ඒ සල්ලි කාගෙ ගිනුමෙද කියල අහන්නෙ පොන්ස් :P:P
  16. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    උබ සරමෙ හැන්ගිල ඉදපන් හැමදාම මට අප්පච්චිල දෙන්නයි කිය කිය .තෝ කියන්න ඕන නෑ .ඒවට පැමිනිලි තියනව .ඒව හොයනව .තොගේ අප්පොච්ච වගේ එකෙක් පත් උනානම් මෙලහකටත් සුදු වෑන් එකකින් ගෙනිහින් .සතුටු වෙයන් එහෙම නොවුන එකට
  17. Arakku

    ලන්කාවෙ හොදම පෞද්ගලික කවුතුකාගාරය

    අර මහ හොරා රෙවි රෙවි පන්සල් ගානෙ දුවන්නෙ අපෙන් පලි ගන්නව ,අපිව මානසිකව වට්ටනව කියල ඕව හොයන හින්ද තමා පොන්ස් .තොපි අවුරුදු දහයක් කාපුව අනිත් වැඩ ඔක්කොම නවත්තල හොයන්නද කියන්නෙ උබ :rofl::rofl:

    No contents