කාල්ටන් නිවස කාගෙද ? :love: ඒක අපේ ගෙදර .අපිට පරම්පරාවෙන් හම්බඋන සල්ලි වලින් හෝටලයක් අරන් ගෙයක් කරගත්ත
කාල්ටන් ස්පෝර්ට්ස් ක්ලබ් එක ? ඒකත් අපේ .ඒකෙන් අපි රටේ ක්රීඩාව දියුනු කරා අපේ කාලෙදි .අලුත් දක්ශ තරුනයො ක්රීඩාවට ගෙනාව .
කාල්ටන් පෙරපාසල් .ඒකත් අපේ .අපි අහින්සක ලමයින්ට නොමිලේ...