Dogecoin එකට පීරමීඩ් scheme එකක් promote කරා කියලා elonට $258 billion lawsuit එකක් යනවා
අප්රේල් පලවෙනිදා Elonගේ lawyersලා request කරලා ඒක dismiss කරන්න කියලා
ඒකයි, April Fool Day එකයි target කරලා ටීටර් කුරුල්ලා බල්ලෙක් කරලා
සිරාවටම ඌ නම් nursery යන පොඩි එකෙක් වගේ:lol: