OpenAI History, Elon Musk & Microsoft
මේ දවස්වල OpenAI එක ගැන නොදන්න කෙනෙක් නෑනේ
මේක පටන් ගන්න ලොකු දායකත්වයක් දුන්න කෙනෙක් තමයි Elon Musk
පොර ඩොලර් මිලියන 100ක investment එකක් කරා
ඔන්න ඔහොම යද්දි ඌ ඔක්කොම බදාගන්න ගියා
2018දි CEO වෙන්න දැගලුවා, ඒකට අනිත් අය කැමති වුණේ නෑ
ඉතින් අපේ එලෝන් අයියා...