නුවර අවට නතර වෙන්න තැනක්...
මචංලා නුවර අවට නතර වෙන්න තැනක් කොතනද හොඳ..:confused:
එක රැයක් විතරයි...;)
වයිෆුයි දරුවයි එක්ක...:love:
ගාණත් ෂේප් එකක්...:P
වය.එම්.බී එක ගැන නම් දන්නවා...:eek:.ඒක ඇරුණහම වෙන හොඳ තැන් මොනවද ?:shocked:
දන්නවනම් මෙතන පෝස්ට් කරන්න...:)