නුවර අවට නතර වෙන්න තැනක්...

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    නුවර අවට නතර වෙන්න තැනක්...

    මචංලා නුවර අවට නතර වෙන්න තැනක් කොතනද හොඳ..:confused:
    එක රැයක් විතරයි...;)
    වයිෆුයි දරුවයි එක්ක...:love:
    ගාණත් ෂේප් එකක්...:P
    වය.එම්.බී එක ගැන නම් දන්නවා...:eek:.ඒක ඇරුණහම වෙන හොඳ තැන් මොනවද ?:shocked:
    දන්නවනම් මෙතන පෝස්ට් කරන්න...:)
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    කටුසු පුතාගේ ගෙදර:lol:

    කටුස්සා ඉන්නේ නුවරද ? :P
    අනේ එහෙනම් බඩු පොට් නැතුව හොඳ පොට් එකක් මට කියාවි නේද :sorry:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Budget 1a kohoma da..? publick transport waling da yanne..? private vehicle da..?

    තාම නම් පබ්ලික් :P
    බජට් එක එක රැයකට නම් 3ක වගේ අඩු එකක්;)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කටුස්සා ඉන්නේ නුවරද ? :P
    අනේ එහෙනම් බඩු පොට් නැතුව හොඳ පොට් එකක් මට කියාවි නේද :sorry:

    ඒ උතත් උගේ ගෙදරත් බඩු පොට් එකක් වගේ තමයි උගේ කාමරයට ගියෝත් බිත්ති පුරාම පොන් වල රගපාන නිලියන්ගේ නියුඩ් පොටෝ තමයි ගහලා තියෙන්නේ:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඒ උතත් උගේ ගෙදරත් බඩු පොට් එකක් වගේ තමයි උගේ කාමරයට ගියෝත් බිත්ති පුරාම පොන් වල රගපාන නිලියන්ගේ නියුඩ් පොටෝ තමයි ගහලා තියෙන්නේ:P
    නොදෝමකින් මුත්තා ගම කනව නෙ :baffled:
     
    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8
    115 D S Senanayake Veediya Kandy 0812202958 try this machan budget ekata shape or else inbox me ( Sri Pushpadana Complex )
     
    Last edited:

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නොදෝමකින් මුත්තා ගම කනව නෙ :baffled:

    හා බොරුද මං කියන්නේ ඊයෙත් පීම් එකක් දාලා තිබ්බේ උබ අලුත් වැල ඒහෙම නැතෑ කියලා(මම හිතුමෙව් වත්තේ පහල කොස් ගහේ වැල ගැන කියලා):P බැලින්නම් මු ඉල්ලා තියෙන්නේ අරවනේ:P:P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මෙන්න මේවගේ බලන්න. ගෙවල් තියේ, හොස්ටල් වගේ ඒවා තියේ :oo: here. ඔය සුද්දොන්ට ඉන්න හදපුව, උන්ට කියන ගණන් දාල තියෙන්නේ කතා කරලා ෂේප් එකේ අඩුවෙන් ගන්න පුළුවන් වෙයි :yes: මේ කාලේ සුද්දෝ නෑ වැඩිය ඒ හින්ද හිස් ඇති ඕවා :yes:
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    115 D S Senanayake Veediya Kandy 0812202958 try this machan budget ekata shape or else inbox me ( Sri Pushpadana Complex )

    මෙන්න මේවගේ බලන්න. ගෙවල් තියේ, හොස්ටල් වගේ ඒවා තියේ :oo: here. ඔය සුද්දොන්ට ඉන්න හදපුව, උන්ට කියන ගණන් දාල තියෙන්නේ කතා කරලා ෂේප් එකේ අඩුවෙන් ගන්න පුළුවන් වෙයි :yes: මේ කාලේ සුද්දෝ නෑ වැඩිය ඒ හින්ද හිස් ඇති ඕවා :yes:

    malwaththa rest

    :love::love:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    දරුවොත් එනවනම් පොට් අස්සේ රින්ගන්න යන්න එපා මචං. මාලිගාවට කිට්ටුව ප්ලේස් ගොඩක් තියෙනවා කාමරයක් රු.2000-3000ක් වෙයි. ඊට අමතරව අනිවත්ත පැත්තේ පොඩි ගෙස්ට් හවුස් තියෙනවා ඒවගෙත් ගනන් අඩුයි.

    මේ තැන ටවුන් එක ඇතුලෙම තැනක්. ලගා වෙන්න පහසුයි.මාලිගාවට ඉතා ලගයි.

    මේ තැන හිඳලග තියෙන්නේ. ටවුමේ ඉදන් ටිකක් දුරයි පේරාදෙණිය කැම්පස් පාරේ එන්න ඕන. බස් තියෙනවා එන්න ඕනි තරම්.නිදහස් තැනක්. හිදගල පුරාණ විහාරස්ථානයට ලගයි.

    මේ දාලා තියෙන ගනන් වලට වඩා අඩුවෙන් කතා කරගන්න පුලුවන් වෙයි.