ඔව් ,මචන් මටත් කීප පාරක්ම බලු වැඩ කලා .මම ගණන් ගත්තේ නැහැ. ඒවා කියා කියා රේප් ඉල්ලු වෙත් නැහැ. මොකද එහෙම කුපාඩි වැඩ කරන්නේ කෙලින් කියන්න කරන්න පන නැති පොන්න යක්කු නිසා .
ඒ වගේම කීප පාරක්ම මගේ නම කැත කරන්නත් හැදුවට මම බේරුනා. සැරයක් ඔයි හැමදාම සීනියර් එකෙක්ගේ නමින් හොර ID හදාගෙන එන පොන්නයා...