මැක්රෝ_ඡායාරූප
ඉරාන ජාතික ඡායාරූප ශිල්පියකු වන ඕමිඞ් ගොල්සාර් සමත්වී තියෙනවා, මකුළුවන්, ශලබයන්. බමරුන් හා කුරුමිණියන්ගේ සමීප දසුන් ප්රමාණයෙන් විශාල කර කැමරාවට නඟන්න.
‘මැක්රෝ’ ඡායාරූප ලෙස හැඳින්වෙන මේවා කැමරාවට නගා ඇත්තේ සාමාන්ය කැමරාවකින්.
මේ සතුන් පියාසර කරද්දී හෝ...