1. බොරු ඩිමාන්ද දන්නේ නම් නෑ. මම දන්නේ තම්බි කෙනෙකුත් 24කට තියෙන තැනකින් ගන්න ගියා. ශුවර් නැත්තම් කොල් කරලා මටත් කන්ෆර්ම් කරලා දීපන්
2. ඕක මුලින් විකුනුවෙ අයිඩියල් මොටර්ස් ( මහේන්ද්‍ර කරන්නේ ) 24.5 ලක්ශ විකුනුවෙ. මම මුලිම දාල අහපු ත්‍රේඩ් එකක ලින්ක් එක තිබ්බ
3. නැති දේවල් කොහොමත් නෑ, එහෙම...