1. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    office eke bun inne, hawasata awussala hoyala dannam. baya wenna epa okkotama reply kerenawa fake ewata arenna
  2. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    :yes::yes::yes::yes::yes: I have an idea to change ;) not sure if i can do taht because I'm on lease
  3. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    මම කියුවෙ ඌ කියුව කතාව, හවසට හොයලා දාන්නම් :P:P
  4. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    ස්ටාර්ට් කරලා රිවර්ස් එකට දාල :shocked::shocked::shocked:
  5. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    ඒ. එම්. ඩබ්ලියු එකෙන් ක්විඩ් එකක් ගන්න කල් යනවා ගොඩක්. වෙන මාර්ග වලින් ගත්ත සේල් කාරයො. ඉවසන්න බැරි එවුන්ට 22ට වඩා විකුනනවා. එකයි ඩිමාන්ඩ් එක කියනනේ
  6. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    දාන්න ඕනේ . ඇයි දේයියනේ ගියර් එක පනිනවවෙ මැනුවල් වල :P
  7. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    පොඩ්ඩක් හිටපන්, ඌ දාපු පොස්ට් එක හම්බුනොත් දාන්නම් හවසට
  8. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    ඌ වැරැද්ද පිලි ගත්තා. උඹට ඌ කියුව කතාව තාම තෙරිලා නෑ වගේ :rolleyes:
  9. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    බොරු කතානේ ඕවා, ශාක්ශි නැතුවා දාන කිසිදේයක් බංකොලොත් තරක විතරයි :rofl::rofl::rofl::rofl: මෙන්න බලපං ඩිමාන්ඩ් එක http://ikman.lk/en/ads/ads-in-sri-lanka?query=kwid මුලින් ක්විඩ් ගෙන්නුවෙ අයිඩියල් මොටර්ස්
  10. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    My friend this had become your word against mine. Nothing important seems to be coming out of our argument it seems.
  11. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    ඇයි යකො ඌ මට කියුවෙ ගියර් එකට දාලා බැහැල බලන්න කියලා. පොර හැබැයි වැරැද්ද් පිලි ගත්තා. ඔටොලු පදින්නේ
  12. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    උඹ කියන දේවල්නම් පිලිගන්නම බෑ. උඹ තමයි මට කියුවෙ රිවර්ස් ගියර් එකට දාලා බැහැලා ඇවිත් රිවර්ස් ලයිට් එක පත්තු වෙනවද කියලා බලන්න කියලා :rofl::rofl::baffled:
  13. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    කවුද බං අනිත් කාර්වල ඩිකි ගලොලා බලන්නේ. මෙකෙත් වයර් එක විසිබල් නෑ මැට් එක උස්සලා බැලුවෙ නැත්තම්. මොන විහිලුවක්ද මේ, වාහන ගැන දන්න එවුන් කියන කතාද මේ? පුලුවන්නම් කියපන් බොනට් එක ඉස්සුවම එන්ජින් එක පෙනවා කියලත් :rofl::rofl:
  14. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    නැහැ මචන්, ජීටි මෙකට කමෙන්ට් කර්න්න එකම හේතුව මේ ඩිස්කශන් එකේ බැලන්ස් එක. මේකේ සමහර එවුන් වල්බූරු නිදහස පාවිච්චි කරලා ගොබ්බ වැඩ කරලා තිබ්බ. කාගේවත් අදහසක් ගැන්ග් අප් වුනා කියලා නැති කරන්න බෑනෙ
  15. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    මෙහෙමයි මචන්, ලංකාවේ කිසිම වාහනයක් ගෙවන ගානට වටින්නේ නෑ. මොකද ටැක්ස් එක + ඩීලර් සම් + ජපන් වාහන වල ජපානේ ඇතුලේ විකුනන ගානට වඩා එලියට විකුනන ගාන වැඩී. ක්විඩ් එක ලන්කාවෙ මුදලින් ටැක්ස් සහ අනිත් දේවල් අයින් කරාම ලක්ශ 8-9 අතර වගේ වෙන්නෙ. ඉතින් ගෙවන ගානට හොඳටම වටිනවා
  16. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    1. එහෙම කියන්නේ කොහොමද යකෝ, දැන් උඹත් සාධාරන කියලා රිවිවු එකක් දාලා අඩුම ගානේ වාහනේ පැදලා, නැගලා බලලවත් නෙවේයිනෙ. එකේ තියෙන කරුනු ගොඩක් වැරදියි. අනිත් එක මම දැම්මේ යූසර් රිවිවු එකක්. ටෙක්නිකල් එකක් දාන්න පුලුවන් එකෙක් දායි කවද හරි. 2. ඔක හරිද වැරදිද කියන්න මම දන්නේ නෑ, හැබැයි වයර් ඇදලා එවා...
  17. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    උඹට හොඳටම රිදුනා නේද?? ;);) ඔහොම තමයි මචන් කවුරු හරි තමුන්ගෙ වන්ඩියට මොනාහරි කියුවම :yes::yes::yes:
  18. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    වයර් පෙන්නේ නෑ. අනේ මගේ බට දාල වෙන්න ඇති වයර් යවලා තියෙන්නේ නැතිනම් වයර් ලස් වෙන්න ඇති. හරි. උඹට වැඩක් නැති වුනාට මම මුල ඉදන්ම කිව්ව විදිහට මගේ අවශය තාවයට සුපිරි වාහේන්. තෙලුත් හොඳට කරනවා, ලුක් එකත් තියෙනවා, ඇල්ටො එකට වඩා ඉඩත් තියෙනවා. උඹෙ පොයිට් ඔෆ් විවුඑක මට වාහනයක් ගද්දී අදාල නෑනේ...
  19. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    අනේ මචන් ප්ලීස්, මීට වඩා මොනවා අහ ගන්නද? මොකා කෑ ගැහුවත් ඒවා බාර ගත්තේ නැත්තම් යන්නේ කියපු එවුන්ට. පරන මෙම්බර්ස්ලා පිංපි ටොක්ස් දේන්නේ නෑ බං. ඕන කෙනෙක්ට උදවු කරනවා. වාහන ගැන හරියට දන්න මිනිස්සු වාහන ගන්න බය කරන්නේ නෑ උදවු කරනවා
  20. shan4djfun

    Renault KWID 2016 (Official Thread)

    පිලි ගන්නේ කොහොමද සිතිරයො. උඹ කියනවා හැන්ඩ් බ්‍රේක් එක ඇදයි කියලා. මට හොඳට පේනවා ඒක කෙලින් තියෙනවා කියලා. උඹ කියනවා වයර් එකක් පෙනවා කියලා, වයර් එක පෙන්න බූට් එකෙ මැට් එකත ඉස්සුවම. අනිත් වාහන වල වයර් පෙන්නෙ නැද්ද? සම්ප් එක කියන්නේ මොකක්ද කියලා මම දන්නේ නෑ උඹලා පොයින්ට් කරනකන් . අනිත් එක ඒකෙන්...

    No contents