එහෙනම් 2026 ජූනි වගේ වෙද්දී රජිත් මද්දුම බණ්ඩාර ජනාධිපති...
හර්ශට මුදල් ඇමැතිකම දෙන්නේ නෑ... ඕන ඔට්ටුවක්... ආර්ථික ප්රවර්ධන, ජාතිය ගොඩනැගීම්, ආයෝජන හා ව්යාපාර වර්ධන අරව මේවා කියලා ලොකු නමක් දාලා කිසි වැඩකට නැති එකක් දෙන්නේ... යහපාලන වගේ අවුරුදු පහම දගලලා ඇම්බියුලන්ස් සර්විස් එකක් වගේ දාගන්න...