1. ttj

    අනුර දින්නම ......

    දැනටත් විදුලි බිල තව ටිකක් අඩු කරන්න පුළුවන්... ඒක අඩු කරයි... වෙන නම් ඔය තියන මුකුත් වෙන්නේ නෑ...
  2. ttj

    කිසිදු අපේක්ෂකයෙක් 50% නොගත්තොත් මොකද වෙන්නේ?

    මොකා දිනයිද දන්නේ නෑ... හැබැයි දිනන එකා වන් ශොට් දිනනවා...
  3. ttj

    හිතෙන්නේ නැත්ද බංගලියෝ සුපිරිම ලණුවක් ගිල්ලේ කියලා

    මතක විදිහට 2007 දී හිටපු ආණ්ඩුව චොර වුණාට පස්සේ ආමි එක මැදිහත් වෙලා අන්තර් ආණ්ඩුවක් හැදුවා... එකේ හිටියේ technocrats ලා... එකෙන් තත්වේ ටිකක් පාලනය කරලා තමයි ඡන්දේ තිබ්බේ... ඒ චන්දෙන් 2009 ෂේක් හසිනා බලයට ආවේ...
  4. ttj

    හිතෙන්නේ නැත්ද බංගලියෝ සුපිරිම ලණුවක් ගිල්ලේ කියලා

    බංගලි හමුදාව අනිත් මුස්ලිම් රටවල් වගේ නෙවෙයි... උන් තමයි කලිනුත් චොර වෙලා තියෙද්දී අන්තර්පාලන ආණ්ඩුවක් හදලා ඡන්ද තියලා ප්රජාතන්ත්රවාදී පාලනයක් ගෙනාවේ... අන්තාර්පාලන ආණ්ඩුවට උනත් හමුදාවේ උන් දැම්මේ නෑ... වෘතික සෙට් එකක් දාලා හැදුවේ...
  5. ttj

    Random කතා - ගුරුවරුන්ට තෑගි දීම

    ලොකුවට හිතන්න එපා... මට උබ කියන කතාව තේරෙනවා... ලෝකේ හදන්න යන්න බෑ... ප්රතිපත්ති උනත් ළමයෙක් සම්බන්ධ දෙයක් උනාම කඩන්න වෙනවා... හරි අමාරුයි එහෙම නැතිව කෙලින් ඉන්න... හැබැයි උඹේ තාත්තා එහෙම නැති කෙලින් මිනිහෙක් වෙන්න ඕන... සල්ලි අමාරුකම් තිබිලත් ළමයි වෙනුවෙන් කියලාවත් වෙන අයගෙන් පාගා අරන් නෑනේ...
  6. ttj

    Random කතා - ගුරුවරුන්ට තෑගි දීම

    තාත්තා නම් ගරු කටයුතු මනුස්සයෙක්...
  7. ttj

    UK සුද්දෝ මුස්ලිම්වරුන්ට බිය වී පැන දුවයි..🤦‍♂️

    එහෙම තමයි ඕයි... අද ගෙව්වම තෙල් හෙට එන්නේ නෑ... ණයවර ලිපි letter of credit ගැන අහලා තියනවාද??? තෙල් නැව වගේ ඩොලර් මිලියන ගණන් වටිනා ඒවට සාමාන්‍යයෙන් සල්ලි ගෙවලා ගෙන්නා ගන්නේ නෑ... ණයවර ලිපි බාර දීලා නැව ගෙන්නා ගන්නවා... බඩු අවාම සල්ලි බැංකුවෙන් රිලීස් කරනවා... ඔය වෙද්දී ගෝතයා කරලා තිබ්බ තරම...
  8. ttj

    UK සුද්දෝ මුස්ලිම්වරුන්ට බිය වී පැන දුවයි..🤦‍♂️

    ඒක තමා උත්තෝ මූල්‍ය කළමනාකරණය කියන්නේ... මාසේ පඩියක් අරන් ගෙදරක ආර්ථිකය කලනනකරපු එකෙක් උනත් දන්නවා ගෝතයා කරපු ගොං වැඩේ තරම... තොට මතක නැද්ද රනිල් ඇවිල්ලත් මාස ගානක් යනකම් QR එකට තෙල් ගැහුවා... ඌ තිබ්බ ටික ලිමිට් කරලා බෙදලා දෙන ක්‍රමයක් හැදුවා... ගෝතයා ත්‍රී විල් කාරයොන්ට දේශපාලන කොනෙක්ෂන් තියන...
  9. ttj

    ඌයියා රිදෙනව ලු

    හා...
  10. ttj

    ඌයියා රිදෙනව ලු

    පලවෙනි දේ තමයි උබට තියන ලෙඩේ... මිනිසුන්ව individual විදිහට දකින්න බැරි එක... හැම එකාම මොකක් හරි group එකකට දාලා ඒ group එකට ගහන එක තමයි කරන්නේ... මේක ගොඩක් උන්ට තියන අවුලක්... මටත් ටිකක් තියනවා... හැබැයි එහෙම නොකර ඉන්න උත්සාහා කරනවා... මම කොහෙද උත්තෝ ඔය ඉන්නේ ගෑනියෙක්ද පිරිමියෙක්ද එහෙම නැත්නම්...
  11. ttj

    ඌයියා රිදෙනව ලු

    මට ඔය කෙනාව එකියක් හෝ එකෙක් කරන්න ඕන නෑ... මගේ තර්කය උනේ ලිංගික අවයවය බලලා විතරක්ම මිනිසෙක්ගේ ලින්ගිකාභාවය තීරණය කරන්න බෑ කියන ගමන්ම ඒක තමන්ට වාසිදායක වෙන වෙලාවට ඒ අවයවය පෙන්නලා ලින්ගිකභාවය තීරණය කරන්න හදන එකේ තාර්කික කුහකකම පෙන්නන්න... අමතර අදහස.... අකුරු වලින් තමන්ව හදුන්වගන්න අය තමයි ඔය...
  12. ttj

    ඌයියා රිදෙනව ලු

    උබලම කියනවා ලිංගිකභාවය කියන්නේ අන්ත දෙකක් නෙවෙයි spectrem එකක් කියලා... ඊට පස්සේ අපෙන් අහනවා born හුත්තක් තියන එකෙක් ගෑනියෙක් නෙවෙයි නම් පිරිමියෙක් වෙන්නේ කොහොමද කියලා... උබලා කියන විදිහට spectrem එකේ ends වල නොවන කෙනෙක්... ඒ කියන්නේ ගෑණු කෙනෙක් නෙවෙයි... ඉතින් එහෙම කෙනෙක් ගෑණු එක්ක ක්‍රීඩා කරන...
  13. ttj

    මාතරත් රනිල්ට!

    ♥️🍆💦
  14. ttj

    Breaking NEWS 🔴 පොහොට්ටුවේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් අද ජනපති හමුවී සහය පළ කරනවා

    ඊයා ඔයි... යූ.එන්.පී එකේ උන්ට ලජ්ජා නැද්ද බං පොහොට්ටුව සක්කිලි එක්ක ලගින්න...
  15. ttj

    කැෆේ මාලිමාවට එරෙහි වෙයි...නිගමනය කොමිසම අතේ..⚡⛔

    මේ වගේ දේවල් සාධාරණීකරණය කරන්න එපා බං...
  16. ttj

    රජයේ සේවකයින්ට තහනමක්!

    යුනිෆෝම් ඇදගෙන දේශපාලන වැඩ වලට යන ඒක සාධාරණීකරණය කරන්න බෑ... අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන කතා කරනවා නම් මේවා නවත්තන්න පුළුවන් වෙන්න ඕන...
  17. ttj

    අනුර ආවොත් ජෙප්පො ?

    So who's the Sri Lankan Javier in your thoughts???

    No contents