ඔතන නම් සරලව එයාගේ expertise තියන field එකෙන් එලියේ අහන ප්රශ්න වලට උත්තර දීගන්න බෑ... හැබැයි ඔය ගනට scrutinize කරල ප්රශ්න කරද්දි ඔය ගානට හරි උත්තර දීගන්න පුලුවන් politicians ල හරිම අඩුයි ලන්කාවේ... ඔය series එකේ නලින්ද ජයතිස්ස සහ පාටලී නියමට face කලා... හර්ශගේ එක තාම අහන්න බැරි උනා...
දැන්...