අසිරිමත් ඉරානය !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මුස්ලිම් අයගෙන් මොළකාරයො ඉන්නෙ ඉරානෙ තමා. අනෙක් අරාබි තෙල් මත පදනම් වෙච්ච කටාර් ඩුබායි ,බහ්‍රෙන් වගෙ රටවල් වල ඒ රවල් වල ජාතිකයන් වෙලා ඉන්න බොහො අයත් ඉරාන සංක්‍රමණිකයන්. උදාහරනයක් විදියට කටාර් වල ඉන්නවා ඉරානි-කටාරි කියලා හඳුන්වන කට්ටියක්. මෙ අයගෙ තමා හම පැහැපත් පාටකට තියෙන්නෙ. නියම කටාරිලා කළු ඩයල්. අනෙක් උන් යෙමන් වගෙ රටවල් වලින් ආපු අය.
    එත් බිස්නස් අල්ලගෙන ඉන්න බහුතරය ඉරානි-කටාරි ලා. ඩුබායි වලත් ,අනෙක් අරාබි තෙල් සහිත රටවල් වලත් තත්වෙ ඔක තමා.
    මට යූ කේ වල ස්ටඩි කරපු එකෙක් කිව්වා උන්ගෙ කැම්පස් එකෙ ලෙචාලාගෙන් 3 වෙනියාට වැඩිම ලෙචාලා හිටියෙ ඉරානි ඩයල් කියලා.
    ඊශ්‍රායලයට විරුද්ධව ගෙමක් දෙන්න ලඟින් හරි ඉන්න මුස්ලිම් රට ඉරානියන්ලා විතරයි.
    ඉරානියන්ලාගෙ භාසාව අරාබි නෙමෙ පර්සියන්.
    ඒ වගෙම ඇමරිකාවෙ උනත් ඉන්නවා හොඳ ඉරාන ජාන මිශ්‍ර අය ,
    ප්‍රිස්න් බ්‍රෙක් ,ගෙම් ඔෆ් ත්‍රොන්ස් සවුන්ඩ්ට්‍රැක් හදපු රමීන් ජවාඩි එහෙම කෙනෙක්.
    ආමීර් මොක්‍රි කියලා ඉන්නවා කැමරමන් කෙනෙක්. ඔය ට්‍රාන්ස්ෆොමර්ස් චිත්‍ර පට වල සිනෙමා ෆොටොග්‍රැෆර්.


    Thanks for the valuable info machan
     

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    ගොඩාක් හොද post එකක් මචාන්...හැබයි ඉතින් කවදා අපිට අසිරිමත් ශ්‍රි ලංකාවක් කියල කියන්න පුලුවන් වෙයිද දන් නෑ මේ යන විදිහට...
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එල එල ,තවත් හොඳ ලිපියක්.


    ලෝක පොලිස්කාරයගේ ලිස්ට් එකේ තියෙන රටක් නේ.
    සිරියාව,යේමනය,ඉරාකයේ යුද්ධ පිටිපස්සේ ඉරානය ඉන්නවා.විශේෂයෙන් යේමනයේ ,සිරියාවේ.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    tfs:)

    1439327153735.png

    images
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    තිබෙන කරුණු වල ඇත්ත නැත්ත දන්නේ නැ එත් නොදන්නා දේවල් දැනගත්ත