මේකනේ මෙතන ඉන්න අය පිල් බෙදිල ඉන්නේ.සමහරුන්ට මහින්ද මොන වරද කරත් හරි.අනිත් අය කැපුවත් කොළ.ඉතින් උබල වගේ සෙට් එකක් කොහේද හරියකට දේශපාලනේ කතා කරන්නේ.
මචන්ල කවුරු උනත් වැරැද්දක් කරනවනම් කතා කරන්න ඕනේ.මේ පාරිලිමේන්තුවේ ඉන්න 225 සහ ජනාදිපති,ලේකම්ල ඕන කෙනෙක් වියදම් කරන්නේ අපේ මුදල්ම තමයි.වැරැද්දක්...