ඔබ කියන දේ නිවැරදියි කියන්න තිබ්බ සිංහල,ඉංග්රීසි,දමිල,මුස්ලිම් කියල නම් වලින් විතරක් වෙනස් උනානම්.ඒත් ඒක එහෙමමද?සිංහලයාගේ හැසිරීම් රටාවල් සහ අනෙක් අයගේ හැසිරීම් රටා සමානද?ඉංග්රීසියාගේ හැසිරීම සහ දමිලයාගේ හැසිරීම් රටා සමානද?එහෙම සමාන නෑනේද?එහෙනම් මේ නමේ විතරක් තියෙන වෙනසක් කියල හිතන්න පුලුවන්ද...