වළගම්බා රජුගේ මැණික් පෙට්ටියක් ලබාගැනීමේ අරමුණින් ගලේවෙල පුවක්පිටිය වේරගලවත්ත ප්රදේශයේ නිවාස දෙකක බිම හාරා කැණීම් කරමින් සිටි කාන්තාවත් සහ පිරිමි පුද්ගලයන් හතර දෙනකු සැකපිට 24 දින රාත්රියේ අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.
පොලිස් කණ්ඩායම එම ස්ථානයට යන විටත් විදුලි ආලෝක දල්වාගෙන නිවස...